ඇයි හරි යන්නෙ නැත්තෙ.ඔනිවට වඩා පැනි හලන්න ගියාම නිකම්ම මාට්ටු...අනික කෙල්ලො කැමති කොල්ලො කෙලින් කතා කරනවට..ලගට ගිහින් ඇබරෙනකොට කෙල්ලගෙ ගෑස් වැඩි වෙනවා...ඊට වඩා මේක වැදගත්.අනික goood morning කිව්වාම කොහොමත් එයත් goood morning කියන්න ම එපැයි...
පලවෙනි පාර අනිවාර්යෙන් පැටලෙනවා ගොඩක් කැමැත්තෙන් ඉදිද්දී..






එ මල්ලි ඉතින් මගෙන් ඇහුවා.මම දන්න දෙ කිවුවා ඉතින්...පව් නෙ...එයාත් ආස ඇතිනෙ ලිදට පනින්න...
