මොනවද ඔය තරම් ලන්කාවෙ උන් කරන වැඩ
ලන්කාවෙ උන් මොන්වද කරන වැඩ ඔෆිස් ජොබ් කියන්නෙ ලියන කියන වැඩනෙ,
ලොකුවට කරන්නෙ පැන්ටි බ්‍රෙසියර් මාහාන එකනෙ
වැඩ වැඩ කියලා
වාහාන හදනවද
Electronic බඩු හදනවද
වාගා කරනවද
නිශ්පාදනය 0 නෙ ලන්කාවෙ
ඔක්කොම තියෙන්නෙ ඔෆිස් වල ලියන කියන වැඩනෙ it වල
තියෙන්නෙත් එකනෙ
මොන්වා හරි රටින් ගෙනල්ලා විකිනෙනකන් බලන් ඉන්නවා
ඔකටද ලන්කාවෙ උන් වැඩ කරනවා කියන්නෙ, නැත්තන් ඔෆිස් වල ෆයිල් අත ගාන එකටද
ත්‍රෙඩ් වල කියන්නෙ බොසා වැඩ කියනවා, වැඩ වැඩි ඇත්තටම ලන්කාවෙ උන් හොරෙන් වාහාන හදනවද electronic බඩු හදනවද තාක්ශනික එවා හදනවද, වාගා කරනවද

වෙන උන් වැඩ වැඩ කියපු නිසා චිනෙ ජාපානෙ යුරොපෙ ඇමරිකාවෙ උන්ට වැඩිය ලන්කාවෙ උන් කරන වැඩ මොනවද කියලා හිතුනා
එහෙම හිතන එක ලන්කාවෙ ට හොද නැද්ද බන් 