ආණ්ඩුව_බයවෙලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,406
    21,077
    113
    හස්තිශෛලපුර
    ඒව ගම්වල ඉන්න උන්ගෙන් අහගනින් බන් මම දන්නෙ කොහොමද :lol::lol:

    ගම්සභා දින්න කියල හෙන ලොකුවෙන් කියවන්න ආව රෙදි නැන්ද . ඇද වෙලා ඉන්නව දිනපු උන් කරන දේවල් කිව්වහම .

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ තරන් තාමත් කහින් ගොන් බූරුවෙක් කොහෙවත් දැකලා නෑ බන්. සිරාවටම

    උබනෙ බන් ලොකුම බූරුව , සිරිකොතේ කක්කුස්සි හෝද හෝද ආනිත් උන්ට බූරුවලු..දැන් ටිකකට කලින් කියුවෙ තෝ මහ බැකු හොරකම හපන්කමක් කියල අයෙ මොනවද උබ එක්ක කතා කරන්ඩ තියෙන්නෙ...:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,265
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබනෙ බන් ලොකුම බූරුව , සිරිකොතේ කක්කුස්සි හෝද හෝද ආනිත් උන්ට බූරුවලු..දැන් ටිකකට කලින් කියුවෙ තෝ මහ බැකු හොරකම හපන්කමක් කියල අයෙ මොනවද උබ එක්ක කතා කරන්ඩ තියෙන්නෙ...:lol::lol:

    දැන් කීයටද මහින්ද දිවුරුම් දෙන්නෙ කියපම්කො
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    40893073_2158558787550833_6960800947702333440_n.jpg

    :lol::lol::lol:

    ඔන්න මුන්ගේ ගේම් ඔක්කොම fb එකේ. BBC ලෝගෝ එකක් දාගෙන. කැතයි හොඳේ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගම්සභා දින්න කියල හෙන ලොකුවෙන් කියවන්න ආව රෙදි නැන්ද . ඇද වෙලා ඉන්නව දිනපු උන් කරන දේවල් කිව්වහම .

    ගම්සබාව දින්න තමයි , ඉලග චන්දෙත් දිනනව උබලාගෙ පොන්නයට වෙන දේ බලාගෙන ඉදපල්ල.. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබනෙ බන් ලොකුම බූරුව , සිරිකොතේ කක්කුස්සි හෝද හෝද ආනිත් උන්ට බූරුවලු..දැන් ටිකකට කලින් කියුවෙ තෝ මහ බැකු හොරකම හපන්කමක් කියල අයෙ මොනවද උබ එක්ක කතා කරන්ඩ තියෙන්නෙ...:lol::lol:

    එළිපිට හොරා කනවා නං ඒවා කරලා මහින්ද වගේ රනිල් වගේ ඉන්න පුළුවන් නං උන් හප්ප්නු තමයි බන්. මේ උඹලා අපි මුක්කුද? :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මෝ ඔව් ඔව් පාන්ඩුව සැහෙන ශක්තිමත් කොච්චර ශක්තිමත්ද කියනවනම් ගිය ගම්සබාව පැරදුනේ මාස 2ක් වයස පක්ශෙකට :lol::lol::lol::lol:

    ආණ්ඩු පෙරලන්න චන්දයක් ඕනෙනේ බන් , උබ හිතුවාද පෙළපාලි ගිය ගමන් චන්දෙ තියයි කියලා මුන්
    තියන් ටිකත් පස්සට දාපු වුන්

    මහා බැංකු සල්ලි , ආණ්ඩු බලය + වෙනත් බලවේග (යු නො හු :P) එක්ක චන්දයක් නැතිව කොහොමත් බලය එන්නේ නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එළිපිට හොරා කනවා නං ඒවා කරලා මහින්ද වගේ රනිල් වගේ ඉන්න පුළුවන් නං උන් හප්ප්නු තමයි බන්. මේ උඹලා අපි මුක්කුද? :lol::lol:

    අපි බලමු 2020න් පස්සෙ මහ බැකුව හොරා කාපු පොන්න රනිලට මොකද වෙන්නෙ කියල, :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි බලමු 2020න් පස්සෙ මහ බැකුව හොරා කාපු පොන්න රනිලට මොකද වෙන්නෙ කියල, :lol::lol::lol:

    මොනාවත් වෙන්නේ නෑ බන්. හිටියා වගේම යහතින් ඉඳි. අපේ රටේ මිනිස්සුන්ට නං ඉතින් දෙයියන්ගේ පිහිටයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩු පෙරලන්න චන්දයක් ඕනෙනේ බන් , උබ හිතුවාද පෙළපාලි ගිය ගමන් චන්දෙ තියයි කියලා මුන්
    තියන් ටිකත් පස්සට දාපු වුන්

    මහා බැංකු සල්ලි , ආණ්ඩු බලය + වෙනත් බලවේග (යු නො හු :P) එක්ක චන්දයක් නැතිව කොහොමත් බලය එන්නේ නැහැ

    ගම් සබාව කල් දැම්ම තිබ්බ බලු උනා, ඊලගට ඔනෙ නම් පලාත් සබාව කල්දායි ඒත් කමක් නැ ඒත් ජනාධිපතිවරනෙ කල් දාන්ඩ බැ, ඒක නියමිත දවසට අනිවාර්යෙන් තියෙන්ඩ වෙනව එතකොට බලාගමු..:cool::cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    Heta ridennath ekka petrol wedi karai.tawa baddak gahay.etakota sepa komada
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගම් සබාව කල් දැම්ම තිබ්බ බලු උනා, ඊලගට ඔනෙ නම් පලාත් සබාව කල්දායි ඒත් කමක් නැ ඒත් ජනාධිපතිවරනෙ කල් දාන්ඩ බැ, ඒක නියමිත දවසට අනිවාර්යෙන් තියෙන්ඩ වෙනව එතකොට බලාගමු..:cool::cool:

    දැන් කව්ද ජනාධිපතිවරණයට එන්නේ? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොනාවත් වෙන්නේ නෑ බන්. හිටියා වගේම යහතින් ඉඳි. අපේ රටේ මිනිස්සුන්ට නං ඉතින් දෙයියන්ගේ පිහිටයි

    ලොල් තමයි පොන්නය ජම්පරේ ගහල කූඩුවෙ උබ හිතුවද අපි මහ බැකුව හොරා කාපු පොන්නයව නිකන් යවයි කියල ඒව හදේ...ෆොන්සේක වගේ පොන්නයත් බලු කුඩුවෙ තමයි..:cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Heta ridennath ekka petrol wedi karai.tawa baddak gahay.etakota sepa komada

    කියලවත් කරගන්ඩ බැරි දෙයක්නෙ හොදයිනෙ බන් කොච්චර හොදද වෙනස වෙනස...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    මොනාවත් වෙන්නේ නෑ බන්. හිටියා වගේම යහතින් ඉඳි. අපේ රටේ මිනිස්සුන්ට නං ඉතින් දෙයියන්ගේ පිහිටයි

    eka nan aththa. dan kalin anduwe un yahathin innawa wagema eelaga anduwa awama mahabanku horu athulu siyalu horu tika yahathin nidalle innawa. awrudu 5 kata sarayak kattiya maru karagannawaa chance eka.