ඒව ගම්වල ඉන්න උන්ගෙන් අහගනින් බන් මම දන්නෙ කොහොමද![]()
ගම්සභා දින්න කියල හෙන ලොකුවෙන් කියවන්න ආව රෙදි නැන්ද . ඇද වෙලා ඉන්නව දිනපු උන් කරන දේවල් කිව්වහම .

උඹ තරන් තාමත් කහින් ගොන් බූරුවෙක් කොහෙවත් දැකලා නෑ බන්. සිරාවටම

උබනෙ බන් ලොකුම බූරුව , සිරිකොතේ කක්කුස්සි හෝද හෝද ආනිත් උන්ට බූරුවලු..දැන් ටිකකට කලින් කියුවෙ තෝ මහ බැකු හොරකම හපන්කමක් කියල අයෙ මොනවද උබ එක්ක කතා කරන්ඩ තියෙන්නෙ...![]()
ගම්සභා දින්න කියල හෙන ලොකුවෙන් කියවන්න ආව රෙදි නැන්ද . ඇද වෙලා ඉන්නව දිනපු උන් කරන දේවල් කිව්වහම .

උබනෙ බන් ලොකුම බූරුව , සිරිකොතේ කක්කුස්සි හෝද හෝද ආනිත් උන්ට බූරුවලු..දැන් ටිකකට කලින් කියුවෙ තෝ මහ බැකු හොරකම හපන්කමක් කියල අයෙ මොනවද උබ එක්ක කතා කරන්ඩ තියෙන්නෙ...![]()

අම්මෝ ඔව් ඔව් පාන්ඩුව සැහෙන ශක්තිමත් කොච්චර ශක්තිමත්ද කියනවනම් ගිය ගම්සබාව පැරදුනේ මාස 2ක් වයස පක්ශෙකට![]()
) එක්ක චන්දයක් නැතිව කොහොමත් බලය එන්නේ නැහැ එළිපිට හොරා කනවා නං ඒවා කරලා මහින්ද වගේ රනිල් වගේ ඉන්න පුළුවන් නං උන් හප්ප්නු තමයි බන්. මේ උඹලා අපි මුක්කුද?![]()

අපි බලමු 2020න් පස්සෙ මහ බැකුව හොරා කාපු පොන්න රනිලට මොකද වෙන්නෙ කියල,![]()
ආණ්ඩු පෙරලන්න චන්දයක් ඕනෙනේ බන් , උබ හිතුවාද පෙළපාලි ගිය ගමන් චන්දෙ තියයි කියලා මුන්
තියන් ටිකත් පස්සට දාපු වුන්
මහා බැංකු සල්ලි , ආණ්ඩු බලය + වෙනත් බලවේග (යු නො හු) එක්ක චන්දයක් නැතිව කොහොමත් බලය එන්නේ නැහැ

ගම් සබාව කල් දැම්ම තිබ්බ බලු උනා, ඊලගට ඔනෙ නම් පලාත් සබාව කල්දායි ඒත් කමක් නැ ඒත් ජනාධිපතිවරනෙ කල් දාන්ඩ බැ, ඒක නියමිත දවසට අනිවාර්යෙන් තියෙන්ඩ වෙනව එතකොට බලාගමු..![]()

මොනාවත් වෙන්නේ නෑ බන්. හිටියා වගේම යහතින් ඉඳි. අපේ රටේ මිනිස්සුන්ට නං ඉතින් දෙයියන්ගේ පිහිටයි

Heta ridennath ekka petrol wedi karai.tawa baddak gahay.etakota sepa komada
මොනාවත් වෙන්නේ නෑ බන්. හිටියා වගේම යහතින් ඉඳි. අපේ රටේ මිනිස්සුන්ට නං ඉතින් දෙයියන්ගේ පිහිටයි