ඩොලරය 160

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ජය වේවා කමෝන් පොන්න රනිල් උබට චන්දෙ දුන්න උන්ට තව ඇරපන් යන්ඩ කලින් ඩොලර් එක 200 කරල පලයන් කාලකන්නියෝ එතකොට වෙනස හොයපු මීහරක්ට සාගතේ උදාවෙයි..
    me lagaka idan ai bn uba maithrita bain natte,ubalage lokka maiya ekka jack1kwath gahannada inne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ තමන් කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු සමග කිසිම සබදතාවක් නොපවත්වන්නැයි තම නීතීඥවරුන් විසින් උපදෙස් දී ඇති බවද අගමැතිවරයා සදහන් කරයි.

    :shocked::shocked::shocked: දැන් එතකොට කාටද ඌ එක්ක සම්බන්දෙ තියෙන්නෙ කොහොමද වෙනස පට්ට..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ජය වේවා කමෝන් පොන්න රනිල් උබට චන්දෙ දුන්න උන්ට තව ඇරපන් යන්ඩ කලින් ඩොලර් එක 200 කරල පලයන් කාලකන්නියෝ එතකොට වෙනස හොයපු මීහරක්ට සාගතේ උදාවෙයි..

    ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.

    රනිලගෙ පස්ස තමයි අපනයනය කරන්ඩ වෙන්නෙ..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    රනිලගෙ පස්ස තමයි අපනයනය කරන්ඩ වෙන්නෙ..

    රටේ අපනයන ආර්ථිකය ගැන දන්නේ නැද්ද බන් උඹ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඩොලර් වගෙද යකො සිංහලුන්ට unp පක්ශෙ රැක ගන්න ආරක්ෂා කරන්න තියෙනවා නම් තව වෙන මොනවද :cool:

    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ අපනයන ආර්ථිකය ගැන දන්නේ නැද්ද බන් උඹ?

    ඒ තමයි කියුවෙ රනිලගෙ පස්ස අපනයනය කරන්ඩ පුලුවන් කියල ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කොහොමද? :eek:

    සමලිගික සුද්දෙක් හොයල පොන්නයගෙ පස්ස පොන්නය එක්කම විකුනල දාල ඩොලර් හොයන්ඩ පුලුවන්..:yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,654
    33,849
    113
    ඒ කියන්නේ ඇමරිකාව දියුණුවෙලා නේ. සන්තෝසයි ඈ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සමලිගික සුද්දෙක් හොයල පොන්නයගෙ පස්ස පොන්නය එක්කම විකුනල දාල ඩොලර් හොයන්ඩ පුලුවන්..:yes:

    මදැයි අපනයන ආර්ථිකේ ගැන කතා කරන්න ආව දේශපාලන ඔස්තාර් කෙනෙක් එක්ක. යන්නම් මචන්.. :D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ අපනයන ආර්ථිකය ගැන දන්නේ නැද්ද බන් උඹ?

    මොනවද බන් දැන් අපේ රටේ අපනයනය කරන්න ඉතිරි වෙලා තියෙන්නේ...... කෝපි.... ගම්මිරිස්.... රබර්..... තේ....... බලපන්කෝ ඒවට කන කොකා හඩවල තියෙන හැටි.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද බන් දැන් අපේ රටේ අපනයනය කරන්න ඉතිරි වෙලා තියෙන්නේ...... කෝපි.... ගම්මිරිස්.... රබර්..... තේ....... බලපන්කෝ ඒවට කන කොකා හඩවල තියෙන හැටි.......

    :yes::yes: ඔව ගැන කතා කරල වැඩක් නැ මචන් ඔවගෙන් ජීවත් උන මිනිස්සු ඕවට උත්තර දෙයි..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.

    උබ ඔය කතා කරන්නෙ මොන රට ගැනද බන්..

    1 - අපේ රටේ ඇති අපනයන ආර්ථිකයක් නැ බන්.. අවුරුදු ගානක් තිස්සෙ තෙයෙන්නෙ Trade deficit එකක්. අපේ export වලට වඩා import වැඩී.. එහෙම තියෙද්දි රුපියල වැටෙන එක වාසිදායක වෙන්නෙ නැ බන්..

    2 - අපේ රටේ තියන ණය ප්‍රමානෙ හැටියට රුපියල වැටෙනව කියන්නෙ නිකන්ම රටේ ණය ටික වැඩි වෙනව.. රටේ වැඩි හරියක් ණය dollar වලින් pay කරන්න තියෙන්නෙ (IMF loans, WB loans , ADB loans). 1% කින් රුපියල වැටුනොත් Loans ටිකත් ඒ ප්‍රමණෙන්ම වැඩි වෙනව. අපි ඩොලර් වලින් loan ගෙවන්න නම් රට ඇතුලෙන් ඒ හා සමාන ගානක් රුපියල් වලින් හොයන්න ඕනි.. එහෙම තියෙද්දි රුපියල වැටෙනව කියන්නෙ අපි තවත් හිර වෙනව..

    :nerd:

    Last edited:

    Iraj bought a BMW i8 from his youtube income. Isn't that export economy?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.

    Trade Deficit ekak thiyena ratakata Depreciate weddi mona wasida bun? Mara economics ne. Bandulayayi Harshayayi paradai oya theory walata. :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Iraj bought a BMW i8 from his youtube income. Isn't that export economy?

    export economy එකකයි , single trade transaction එකකයි ලොකු වෙනසක් තියනව.. Export economy එකක් කියන්නෙ trade surplus එකක් තියන economy එකකට. ( import වලට වඩා export වැඩි රටකට) එහෙම නැතුව තනි transaction එකකට export economy කියන්නෙ නැහැ.. ලෝකෙ දැනට හොදම export economy හැටියට ඉන්නෙ China , germany and Russia .. ඒ වගේ රටකට currency depreciation එක වාසි.. හැබැයි import oriented country එකක් විදිහට ඒකෙන් අපිට කිසිම වාසියක් නැහැ.. :nerd: