me lagaka idan ai bn uba maithrita bain natte,ubalage lokka maiya ekka jack1kwath gahannada inne?ජය වේවා කමෝන් පොන්න රනිල් උබට චන්දෙ දුන්න උන්ට තව ඇරපන් යන්ඩ කලින් ඩොලර් එක 200 කරල පලයන් කාලකන්නියෝ එතකොට වෙනස හොයපු මීහරක්ට සාගතේ උදාවෙයි..

දැන් එතකොට කාටද ඌ එක්ක සම්බන්දෙ තියෙන්නෙ කොහොමද වෙනස පට්ට.. ජය වේවා කමෝන් පොන්න රනිල් උබට චන්දෙ දුන්න උන්ට තව ඇරපන් යන්ඩ කලින් ඩොලර් එක 200 කරල පලයන් කාලකන්නියෝ එතකොට වෙනස හොයපු මීහරක්ට සාගතේ උදාවෙයි..
ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.
රනිලගෙ පස්ස තමයි අපනයනය කරන්ඩ වෙන්නෙ..
ඩොලර් වගෙද යකො සිංහලුන්ට unp පක්ශෙ රැක ගන්න ආරක්ෂා කරන්න තියෙනවා නම් තව වෙන මොනවද![]()

රටේ අපනයන ආර්ථිකය ගැන දන්නේ නැද්ද බන් උඹ?
ඒ කොහොමද?![]()
සමලිගික සුද්දෙක් හොයල පොන්නයගෙ පස්ස පොන්නය එක්කම විකුනල දාල ඩොලර් හොයන්ඩ පුලුවන්..![]()

මදැයි අපනයන ආර්ථිකේ ගැන කතා කරන්න ආව දේශපාලන ඔස්තාර් කෙනෙක් එක්ක. යන්නම් මචන්..![]()

රටේ අපනයන ආර්ථිකය ගැන දන්නේ නැද්ද බන් උඹ?
මොනවද බන් දැන් අපේ රටේ අපනයනය කරන්න ඉතිරි වෙලා තියෙන්නේ...... කෝපි.... ගම්මිරිස්.... රබර්..... තේ....... බලපන්කෝ ඒවට කන කොකා හඩවල තියෙන හැටි.......

ඔව ගැන කතා කරල වැඩක් නැ මචන් ඔවගෙන් ජීවත් උන මිනිස්සු ඕවට උත්තර දෙයි.. ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.

උබ ඔය කතා කරන්නෙ මොන රට ගැනද බන්..
1 - අපේ රටේ ඇති අපනයන ආර්ථිකයක් නැ බන්.. අවුරුදු ගානක් තිස්සෙ තෙයෙන්නෙ Trade deficit එකක්. අපේ export වලට වඩා import වැඩී.. එහෙම තියෙද්දි රුපියල වැටෙන එක වාසිදායක වෙන්නෙ නැ බන්..
2 - අපේ රටේ තියන ණය ප්රමානෙ හැටියට රුපියල වැටෙනව කියන්නෙ නිකන්ම රටේ ණය ටික වැඩි වෙනව.. රටේ වැඩි හරියක් ණය dollar වලින් pay කරන්න තියෙන්නෙ (IMF loans, WB loans , ADB loans). 1% කින් රුපියල වැටුනොත් Loans ටිකත් ඒ ප්රමණෙන්ම වැඩි වෙනව. අපි ඩොලර් වලින් loan ගෙවන්න නම් රට ඇතුලෙන් ඒ හා සමාන ගානක් රුපියල් වලින් හොයන්න ඕනි.. එහෙම තියෙද්දි රුපියල වැටෙනව කියන්නෙ අපි තවත් හිර වෙනව..
Iraj bought a BMW i8 from his youtube income. Isn't that export economy?
ethakota bmw eke salli kohetda yanne?
ඩොලර් එක ඉහල යන එක අපනයන ආර්ථිකයට වාසි දායකයි. හැම දෙයක් දිහාම negative විදියට බලන්න එපා බන්.

Iraj bought a BMW i8 from his youtube income. Isn't that export economy?