Mehema deyak thiyanawa okun. Ohoma karanne aththatama parana ekata riddanna. Marama jathiyak ban ganu.
සිරාම කතාව බං

Mehema deyak thiyanawa okun. Ohoma karanne aththatama parana ekata riddanna. Marama jathiyak ban ganu.

Bus enne naha para kadila ban.![]()
ඇවිදන් පලයන් බස් එන පාරකට එක තැන ඉන්නෙ නැතුව හිටං

Kolla wenna athi ban wena kollange photos kello daanne adywen. U ridenna ekita hukalath athi u danatamath. Samahara vita puketh arala athi.
අතැරලා දාපන් බන්. ඕක සාමාන්‍ය දෙයක්. දුකක් ඉරිසියාවක් වගේ එන ඒක. පරණ කුණු ගොඩවල් හාරන්න හාරන්න ගඳ ගහනවා. block කරල දාපන්. නම්බර්, ෆොටෝ මොනත් තියාගන්න එපා. එතකොට උබට සහනයක් දැනෙයි. වැඩ එක්ක බිසී වෙයන්..Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන්. කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින්
මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම
![]()
Ridenna ukapu nathi ekada waradda appa...
hmm..ow banblock karapiya kukulo
wadak naha ban katha karala dan owamoko une![]()
Kolla wenna athi ban wena kollange photos kello daanne adywen. U ridenna ekita hukalath athi u danatamath. Samahara vita puketh arala athi.
eki echchara moda kellek newe bn apita oya jathiye wada karala purudu nahane banRidenna ukapu nathi ekada waradda appa...
ow banඅතැරලා දාපන් බන්. ඕක සාමාන්‍ය දෙයක්. දුකක් ඉරිසියාවක් වගේ එන ඒක. පරණ කුණු ගොඩවල් හාරන්න හාරන්න ගඳ ගහනවා. block කරල දාපන්. නම්බර්, ෆොටෝ මොනත් තියාගන්න එපා. එතකොට උබට සහනයක් දැනෙයි. වැඩ එක්ක බිසී වෙයන්..
මන් A/L කරද්දි කෙල්ලෙක් ඔහොම කරා බං මටත්.ඒ එපා උනු එපා වීම සෑහෙන්න කලක් තිබ්බා. දැන් නම් යතාර්ථෙ තේරිලා ඉන්නෙ හොදටම
![]()


මොකටද බන් එෆයාර් එක නැවැත්තුව නම් නම්බර් ලග තියන් හිටියේ.
කිසිම කන්ටැක්ට් එකක් තියාගන්න එපා ex gf ල එක්ක උබ හිත හදාගන්න කම්.
Ow ban mage yaluwek suicide Kara gannawa kiwwa ma eki Mata mokda kiyala
E duka ta ma u Panadol gahala ewelema
Eth marine Nam na
hmm..ow ban
wadak naha ban katha karala dan owa![]()
eki echchara moda kellek newe bn
apita oya jathiye wada karala purudu nahane ban
ow ban
![]()
Pissuda ban kellonwa one taram manipulate karala ganna hari haman skilled kollekta puluwan
ithin yako kella kiyala thiyenne ahthane .
anika e wage dheyakatah muhuna dhenne naehiwa suicide karaganna hadhana ekek ekka hiiyanam kellaane passe suicide karaganna wenne.
අපි ගැලපෙන්නේ නෑ... අපිට එකට ඉන්නත් බෑ... ඒත් ඉතින් හදවතේ ඉන්නවා බන්... මොනවා කරන්නද බන්... ජීව්තේ ඔහොමයි... අදටත් මම ආදරෙයි ඒකිට....