Campus rag case එක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයි බන් අර suicide කරගත්ත කෙල්ලට rag කරපු කෙල්ලෝ දෙන්නට තාම action එකක් අරන් නැත්තෙ?

රැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .
 
SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .

    gobba rate ba:
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    රැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .

    එහෙනම් ඒක තමා නම් ගම් ඇතුව ප්‍රසිද්ධ කරලා දැම්මේ චා වෙලා යන්න කියලා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මචන් ඕක පලවෙනි වතාව නෙමේ.පේරාදෙණිය මීට ගොඩක් ඉස්සර 1990 ගණන් වල කෙල්ලෙක්ගෙ ඉටිපන්දම් ගහන්න ඇවිත් ඒකි බය වෙලා උඩතට්ටුවේන් පැනල සදාකාලික අබ්බගාතියෙක් උනා. කලුතර පැත්තෙ. ඒකි එ ස්ට්‍රෙස් එකෙන්ම කාලයක් ජීවත් වෙලා රෝද පුටුවෙන්ම ලිදට පැනල මැරුණා.. බලපන් අහිංසක ජීවිත ඒකිට රැග් කරපු එවුන් අද හොදට ජීවත් වෙනවා ඇති. කතාව නෙට් එකේ තිබ්බ සර්ච් කරල බලපන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පෝරිසාදයා;23604902 said:
    මචන් ඕක පලවෙනි වතාව නෙමේ.පේරාදෙණිය මීට ගොඩක් ඉස්සර 1990 ගණන් වල කෙල්ලෙක්ගෙ ඉටිපන්දම් ගහන්න ඇවිත් ඒකි බය වෙලා උඩතට්ටුවේන් පැනල සදාකාලික අබ්බගාතියෙක් උනා. කලුතර පැත්තෙ. ඒකි එ ස්ට්‍රෙස් එකෙන්ම කාලයක් ජීවත් වෙලා රෝද පුටුවෙන්ම ලිදට පැනල මැරුණා.. බලපන් අහිංසක ජීවිත ඒකිට රැග් කරපු එවුන් අද හොදට ජීවත් වෙනවා ඇති. කතාව නෙට් එකේ තිබ්බ සර්ච් කරල බලපන්.

    Mamath issara paththareka dakka. puluwan nam link eka ewapan.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .
    lingika apayojanaya yatathe daduwam denna ona