ඇයි බන් අර suicide කරගත්ත කෙල්ලට rag කරපු කෙල්ලෝ දෙන්නට තාම action එකක් අරන් නැත්තෙ?
රැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .
රැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .
එහෙනම් ඒක තමා නම් ගම් ඇතුව ප්රසිද්ධ කරලා දැම්මේ චා වෙලා යන්න කියලා.
පෝරිසාදයා;23604902 said:මචන් ඕක පලවෙනි වතාව නෙමේ.පේරාදෙණිය මීට ගොඩක් ඉස්සර 1990 ගණන් වල කෙල්ලෙක්ගෙ ඉටිපන්දම් ගහන්න ඇවිත් ඒකි බය වෙලා උඩතට්ටුවේන් පැනල සදාකාලික අබ්බගාතියෙක් උනා. කලුතර පැත්තෙ. ඒකි එ ස්ට්රෙස් එකෙන්ම කාලයක් ජීවත් වෙලා රෝද පුටුවෙන්ම ලිදට පැනල මැරුණා.. බලපන් අහිංසක ජීවිත ඒකිට රැග් කරපු එවුන් අද හොදට ජීවත් වෙනවා ඇති. කතාව නෙට් එකේ තිබ්බ සර්ච් කරල බලපන්.
lingika apayojanaya yatathe daduwam denna onaරැග් එක ඔප්පු උනොත් rag එකට විරුද්ධව දඩුවම් පමුණුවන්න පුළුවන්.. එනමුදු සිය දිවි නසගත්තට දිවි හානි කරගැනීම වෙනුවෙන් rag කරපු කෙනාට දඩුවම් දෙන්න බැහැ .