USB 3.0 to 2.0 converter?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

ලොකු උදව්වක් ඕනේ. මම ලඟදි Silverstone PS14 casing එකක් ගත්ත. අව්ලකට තියෙන්නේ, එකේ front එකේ USB 3.0 තියෙන්නේ, මගේ motherboard එකේ 3.0 support නැහැ :( :no::no: එක නිසා front panel එකේ USB use කරන්න බහ.

converters තියෙනවද front එක චොන්වෙර්ට් කරන්න 2.0 line එකකට? මට 3.0 නැති උනාට කමක් නැහැ, front USB lines දෙක use කරන්නය් ඕනේ :)
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    31bmUTpr-YL._SL500_AC_SS350_.jpg



    https://www.google.com/search?q=fro...UICigB&biw=1366&bih=631#imgrc=A6SvF7kbPU4p5M:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    As suggested you can use the connectors. A better way is to buy an internal 4 port PCi-e card with two external USB 3.0 and 2 internal USB 3.0 headers.. Then you can plug your front panel directly, as well as you have USB 3.0 functionality. These are less than 10 USD on ebay.