වලක්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕක ගොඩ කරන්න එපා...ඕකට තව වතුර පුරවපං..ඊට පස්සෙ දාපං මාලු පැටව්..මිරිදිය මත්ස්‍ය වගාවක් පටන් ගනිං..:D:D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඕක ලේසියෙන් පුරවන්න බැහැනේ බන්
    හොරෙන් පුරවන්නත් බැහැනේ ඕක පුරවන්න පස් ගේනකොට අහුවෙනවා

    ඔය වටේ තියන කැලේ කප කප ඕකට දාපන් එතකොට ඔතන ටික ටික පිරෙනවනේ
    ඊට පස්සෙ බිමත් උදලුගාල තණකොලයි පසුයි සේරමත් ඕකට දාපන්
    මාස දෙකෙන් දෙකට වගේ වත්ත සුද්ද කරන්න වෙනවානේ එතකොට මාස දෙකෙන් දෙකට වගේ ටික ටික පුරවන්න පුලුවන් (එස්කැවේටරයක් ගෙනවානම් දවස් බාගෙ වැඩේ)
    අර ඈත පේන ලොකු ගහත් උබලගෙ නම් ඒකත් කපලා සේරම පොඩි අතු ටික ඕකට දාපන් එතකොට සෑහෙන දුරට පිරේවි (වටේ කවර් කරලා නිසා වත්ත ඇතුලෙ කරන දේවල් පේන්නෙ නැහැනේ)

    හොදට පොලව මට්මට පිරුනට පස්සෙ මුලු ඉඩමටම පස් ගෙනත් දාගන්න පුලුවන්නේ එතකොට පිරවීමක් වෙන නිසා අවුලක් වෙන එකක් නැහැ

    නැත්තම් ඔය වල සුද්ද කරලා මාලු ඇතිරන්න තමයි තියෙන්නෙ
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    machn attatama swimming complex ekak gahapan rent karanna puluwan school meets walata ehema...ekko restaurant ekak gahapan konata wenna beam gahla....oka sudda karala hoda wathura purawapan....archi kenek gen ahala ubata hoda business wedak karanna puluwan wei...purawanna try karana ekata wada....auto oka pahath bimak wela iwarai daneka nisa purawanna awasara oni thama...pahath bim sanwardana eken hari idam ha goda kereem sanwardana eken hari....
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    thank you

    ඕක ලේසියෙන් පුරවන්න බැහැනේ බන්
    හොරෙන් පුරවන්නත් බැහැනේ ඕක පුරවන්න පස් ගේනකොට අහුවෙනවා

    ඔය වටේ තියන කැලේ කප කප ඕකට දාපන් එතකොට ඔතන ටික ටික පිරෙනවනේ
    ඊට පස්සෙ බිමත් උදලුගාල තණකොලයි පසුයි සේරමත් ඕකට දාපන්
    මාස දෙකෙන් දෙකට වගේ වත්ත සුද්ද කරන්න වෙනවානේ එතකොට මාස දෙකෙන් දෙකට වගේ ටික ටික පුරවන්න පුලුවන් (එස්කැවේටරයක් ගෙනවානම් දවස් බාගෙ වැඩේ)
    අර ඈත පේන ලොකු ගහත් උබලගෙ නම් ඒකත් කපලා සේරම පොඩි අතු ටික ඕකට දාපන් එතකොට සෑහෙන දුරට පිරේවි (වටේ කවර් කරලා නිසා වත්ත ඇතුලෙ කරන දේවල් පේන්නෙ නැහැනේ)

    හොදට පොලව මට්මට පිරුනට පස්සෙ මුලු ඉඩමටම පස් ගෙනත් දාගන්න පුලුවන්නේ එතකොට පිරවීමක් වෙන නිසා අවුලක් වෙන එකක් නැහැ

    නැත්තම් ඔය වල සුද්ද කරලා මාලු ඇතිරන්න තමයි තියෙන්නෙ

    Than ku machooo idea ekata
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    thawa wadak thiyenawa karanna.. wathura tikak adu karala oke wagawak dapan.. pathhti walata pas pitin genath dapan
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    Thanks

    ඕක ගොඩ කරන්න එපා...ඕකට තව වතුර පුරවපං..ඊට පස්සෙ දාපං මාලු පැටව්..මිරිදිය මත්ස්‍ය වගාවක් පටන් ගනිං..:D:D

    Thank you macho idea ekata