ප්ලෙෂර් පරණ ස්කූටරයක් තියෙනව
පදිනකොට නිකං ඉස්සරහ හැන්ඩ්ල් එක සැහැල්ලුයි වගේ. ඉස්සරහ රෝදෙ පිටින් බයික් එක උඩ යයි කියල හිතෙනව
ඉස්සරහ රෝදෙ හුලං අඩු කරොත් හරි යයිද?
22 psi තියෙන්ඩ ඕන
අපේ කට්ටිය ඉතිං දෙකටම 30 30 ගහනවනෙ
පදිනකොට නිකං ඉස්සරහ හැන්ඩ්ල් එක සැහැල්ලුයි වගේ. ඉස්සරහ රෝදෙ පිටින් බයික් එක උඩ යයි කියල හිතෙනව

ඉස්සරහ රෝදෙ හුලං අඩු කරොත් හරි යයිද?
22 psi තියෙන්ඩ ඕන
අපේ කට්ටිය ඉතිං දෙකටම 30 30 ගහනවනෙ