බයික් එකේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    ප්ලෙෂර් පරණ ස්කූටරයක් තියෙනව
    පදිනකොට නිකං ඉස්සරහ හැන්ඩ්ල් එක සැහැල්ලුයි වගේ. ඉස්සරහ රෝදෙ පිටින් බයික් එක උඩ යයි කියල හිතෙනව :baffled:
    ඉස්සරහ රෝදෙ හුලං අඩු කරොත් හරි යයිද?
    22 psi තියෙන්ඩ ඕන
    අපේ කට්ටිය ඉතිං දෙකටම 30 30 ගහනවනෙ
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    mount eken thada karapan. double stand gahala issaraha rode uda thiyeddi eka peththakata handle eka hereuwahama ikmanata herenawanam eka burula wedi. ethana thada karapan himita herena ganata. e kiyanne thadath nethi burulath nethi ganata. ethakota oka hari yai
     
    • Like
    Reactions: AnuradhaRa

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ප්ලෙෂර් පරණ ස්කූටරයක් තියෙනව
    පදිනකොට නිකං ඉස්සරහ හැන්ඩ්ල් එක සැහැල්ලුයි වගේ. ඉස්සරහ රෝදෙ පිටින් බයික් එක උඩ යයි කියල හිතෙනව :baffled:
    ඉස්සරහ රෝදෙ හුලං අඩු කරොත් හරි යයිද?
    22 psi තියෙන්ඩ ඕන
    අපේ කට්ටිය ඉතිං දෙකටම 30 30 ගහනවනෙ

    issaraha rode uda yanwa nam hodaine ban. thani roden stunt karapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    mount eken thada karapan. double stand gahala issaraha rode uda thiyeddi eka peththakata handle eka hereuwahama ikmanata herenawanam eka burula wedi. ethana thada karapan himita herena ganata. e kiyanne thadath nethi burulath nethi ganata. ethakota oka hari yai

    උඹ විතරයි බං කියල දුන්නෙ :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    Mama oka kiyannath gihin. Ayeth hithuwa umbata ata dekak nathuwa athi kiyala.:P

    ඇට දෙක තියෙනව. ගල් ඉන්නකුත් තියෙනව. හිලක් තමා නැත්තෙ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    උඹල අපිට කෙල්ලෙක්වත් සෙට් කරල දෙන්නෙ නෑනෙ..

    Baye baha. Thada unama biththiyata gaha ekak kellata wadunoth.
    Anika oya pethi ganna lede ekitath bowei.:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    Baye baha. Thada unama biththiyata gaha ekak kellata wadunoth.
    Anika oya pethi ganna lede ekitath bowei.:rolleyes:

    කොල වැටුණම කිරි කපන එක නතර කරනව

    තැඹිලි වැටුණම තෙල් හිඳිනව

    රතු වැටුණම අනිත් පැත්ත හැරිල නිදා ගන්නව..

    පුලුවන්නං තේරවිල්ල තෝරපං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    කොල වැටුණම කිරි කපන එක නතර කරනව

    තැඹිලි වැටුණම තෙල් හිඳිනව

    රතු වැටුණම අනිත් පැත්ත හැරිල නිදා ගන්නව..

    පුලුවන්නං තේරවිල්ල තෝරපං

    Thoralama diyan. mama buddimathek nowemi.:P