සාමාන්‍යෙන් හොදට ඇදලා හිටපන් බන්
ඇදුමෙන් මිනිස්සු මනිනවා නෙමෙයි ඩීසන්ට් විදියට ඇදලා ඉන්නකොට දකින එකාට උනත් එන ඉම්ප්‍රෙශන් එක හොදයි
ශෝටට වඩා නෝමල් ඩෙනිමක් ටීශට් එකක් ඇදලා කැශුවල ශූස් දෙකක් වගේ දාල ඉදපන් එතකොට උබටම තමා අනෙක් එවුගෙන් රෙස්පෙක්ට් එකක් ලැබෙන්නෙ
අර කිවුවා වගේ කෙල්ලෝ ගෑනු අය එහෙම ඒ තරම් කැමති නැහැ අරවගේ ඇදලා ඉන්න ශොප් වලට එහෙම යන්න
උඹ ෆෝන් ශොප් එකක් කරන ගමන් ශෝට ගහලා බාට කෑලි දාගෙන ඉන්නවා, මම මගේ බිල්ඩින් එකක් හදනවා ඒකට ඕන කරන යකඩ ප්ලේට් පලංචි එහෙම ගන්න තැනක් තියනවා ඌ ඉන්නෙ ෆුල් ජෙන්ට ගහලා සපත්තු දාල සුද්දා වගේ