gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
    හුගක්ම අඩුවෙවි...
    ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
    කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....

    NNO..කැලල් අඩු වෙයිද?🤔 හොද brand එකක් කියහන්.එහෙම උනොත් හොදයි..මමත් බස් එකකට එහෙම නැග්ගම මිනිස්සු මට රවනවා.🤣🤣🤣🤣🤣🤣
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං . මං ලගදි කියෙව්ව අයිස් පොට්ටනියක් අරන් කුරුලෑ වලට තියන් හිටියම ඉක්මන්ට හොද වෙනවලු.
    කැළැල් මැකෙනවලු. ඉක්මන්ට පුපුරලා යනවලු. ඒක පොඩ්ඩක් බලන්න.:yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචං . මං ලගදි කියෙව්ව අයිස් පොට්ටනියක් අරන් කුරුලෑ වලට තියන් හිටියම ඉක්මන්ට හොද වෙනවලු.
    කැළැල් මැකෙනවලු. ඉක්මන්ට පුපුරලා යනවලු. ඒක පොඩ්ඩක් බලන්න.:yes:

    සෙම එනව දවස්2න් :(
     
    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    Kurula walata hethu kepayakma wenna puluwan.
    Jana walinma enawa tharuna kaledi kurulaa ena eka .
    Ishori nisath wenna puluwan.
    Nithara awwata muna nirawaranaya wenakotath samahara ayata kurulaa enawa. - Cap eka dala balanna.

    DR. Kamaladasa kiyala skin specialist kenek innawa. Godak hondai. Habai kurula walata treatment karanna giyama sahenna wiaydam. Dr mulinma ahanne wadeta tika kalayak yanawa kiyala thamai. Godak doctorsla Acne Aid soap eka aniwaryen denawa. Betadine thiyena facewash ekak gala passe saban walin hodala cream ekak ganna dei. Antibiotic ekakuth bonna denawa.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
    හුගක්ම අඩුවෙවි...
    ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
    කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....

    ඔන්න පොපෙෂනල් අයිඩියා එකක් (සාරාස් බියුටි කචල් එකෙන්):P
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
    හුගක්ම අඩුවෙවි...
    ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
    කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....

    දෙහි වලට රැවුල එන්නෙ නැති වෙනවා

    :eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙහි වලට රැවුල එන්නෙ නැති වෙනවා

    :eek:

    හැමදාම ඔක කරන්න ඔනි නැ...සතියට දවස් 3ක් වගෙ මාසයක් වගෙ කලාම ඇති...අනික වතුර බොන ප්‍රමානෙ අනුව පැල්ලම් අඩු වෙනවා ඉක්මනට...එහෙම බය නම් තක්කාලි පෙත්තක් අරන් මුනෙ ගාලා සෙදුවත් හරි..හැබැයි එවා කරන්න ගිහින් අම්මලගෙන් වයිෆ් ලගෙන් එන ප්‍රශ්න වලට මම වගකියන්නෙ නැ හොදෙ......:P:P
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ. සමර් එකට හැදෙනව. Dr. චුලක්ෂා කියල කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා එඅවට අඩුවුනා last year but අයෙත් එනවා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැමදාම ඔක කරන්න ඔනි නැ...සතියට දවස් 3ක් වගෙ මාසයක් වගෙ කලාම ඇති...අනික වතුර බොන ප්‍රමානෙ අනුව පැල්ලම් අඩු වෙනවා ඉක්මනට...එහෙම බය නම් තක්කාලි පෙත්තක් අරන් මුනෙ ගාලා සෙදුවත් හරි..හැබැයි එවා කරන්න ගිහින් අම්මලගෙන් වයිෆ් ලගෙන් එන ප්‍රශ්න වලට මම වගකියන්නෙ නැ හොදෙ......:P:P

    මුනේ ගෑවට පස්සේ තක්කාලි පෙත්ත විසිකරනවද?:shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නැ කන්න ඔනි..:yes::yes:

    සලාද හදන දවසට ගෙදර කරලා බලන්න ඔනේ හිමින් සැරේ පිපිඥ්ඥා පෙති ඉස්සුවා දෙකක් ඇහේ තියා ගත්තා තක්කාලි පෙති මුනේ ගාගත්තා වැඩේ ඉවර වෙලා සලාද භාජනයටම දාන්න පුළුවන් :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සලාද හදන දවසට ගෙදර කරලා බලන්න ඔනේ හිමින් සැරේ පිපිඥ්ඥා පෙති ඉස්සුවා දෙකක් ඇහේ තියා ගත්තා තක්කාලි පෙති මුනේ ගාගත්තා වැඩේ ඉවර වෙලා සලාද භාජනයටම දාන්න පුළුවන් :P:P

    :baffled::baffled::baffled::baffled::baffled::angry::angry::angry:
     
    • Like
    Reactions: Voltage