කඩේ #@!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සාරාත් ඕවා දන්නවද :rolleyes::rolleyes::eek::eek::shocked:

    නෑ නෑ සරා බබානේ ! මගුලක් කියනවා! ඇයි දැකලා නැද්ද සරාට කේන්ති ගියාම බනින බැනිල්ල අපේ අම්මාමුත්තා කලෙවත් අහලා නෑ ඒම බැනිලිනම් තනිකර සුද්ද සිංහලෙන් ජාතිය අමතන්නේ ඔය හොර පුසි වගේ හිටියට (ඔන්න දැන් මායන් වෙයි:P දන්නවානේ කාන්තාවේ බනින කොට පරණ ඇරියස් හිටන් මතක තියාගෙන බනින්නේ)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    නෑ නෑ සරා බබානේ ! මගුලක් කියනවා! ඇයි දැකලා නැද්ද සරාට කේන්ති ගියාම බනින බැනිල්ල අපේ අම්මාමුත්තා කලෙවත් අහලා නෑ ඒම බැනිලිනම් තනිකර සුද්ද සිංහලෙන් ජාතිය අමතන්නේ ඔය හොර පුසි වගේ හිටියට (ඔන්න දැන් මායන් වෙයි:P දන්නවානේ කාන්තාවේ බනින කොට පරණ ඇරියස් හිටන් මතක තියාගෙන බනින්නේ)

    මුත්තා කෙල්ලොන්ට ලයින් දාන්න ගිහින් ඉල්ලන් කනවනෙ. ඕකත් කෙල්ලෙක් දාපු එකක් වෙන්න ඇති :lol::lol:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    නෑ නෑ සරා බබානේ ! මගුලක් කියනවා! ඇයි දැකලා නැද්ද සරාට කේන්ති ගියාම බනින බැනිල්ල අපේ අම්මාමුත්තා කලෙවත් අහලා නෑ ඒම බැනිලිනම් තනිකර සුද්ද සිංහලෙන් ජාතිය අමතන්නේ ඔය හොර පුසි වගේ හිටියට (ඔන්න දැන් මායන් වෙයි:P දන්නවානේ කාන්තාවේ බනින කොට පරණ ඇරියස් හිටන් මතක තියාගෙන බනින්නේ)

    ubata hariyana nama thamai eka ! karana tharamak karanne keri wedamane!:angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ ඒ sim එකෙන් truecaller රෙගිස්ටෙර් වෙලා නමයි පොටෝ එකකුයි දාපං. එතකොට වෙනස් වෙනවා