Family problem machanla

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    married life එක කියන්නේ sacrifice එකක්.විශේෂයෙන් ළමයෙක් හම්බ උනාට පස්සේ ළමයට මාස 6-8 වගේ යනකන් ඔහොම තමා.ළමයා කන්න පටන් ගත්තහම ඕක ටිකක් අඩු වෙනවා.වයිෆ් ඉන්න මානසික තත්වය තේරුම් ගනින්.ඔය වයසේ ළමයෙක් බලාගන්න එක ලේසි නැහැ.මහ රෑ ඉදන් නැගිටගෙන කිරි දිදී හරියට දුක් විදිනවා ගෑණු.උබට එයාව සතුටු කරන්න තියෙන ක්‍රම ගොඩක් තියෙනවා.උබ හිතන්නේ ගෑණු කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නිපල් ඉරුවොත් විතරයි කියලා.:D.xhamster එකේ තියෙනවා hunkhands කියලා ප්‍රොෆයිල් එකක්.ඌ කියලා දෙනවා සුපිරියටම ගෑණු කෙනෙක්ව හරියටම සතුටු කරන්නේ කොහොමද කියලා.පොඩ්ඩක් උගේ වීඩියෝ බලපන්.ගෙදරම ඉන්නේ නැතුව ළමයට කිරි දොවලා උබලා ලන්ච් එකකට ඩිනර් එකකට පලයන්.ඊට පස්සේ හොටෙල් එකකට ගිහින් අර වීඩියෝ වල වගේ කරලා බලපන්..ඔය ඔක්කොම හරියයි.

    Patta math gihin balanna ona xhamster eke :yes::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දෙයක් ඉක්මනින් එපා වීමට හෝ නොවීමට කර්ම ශක්තියත් බලපානව ඇති..

    ගිය ආත්මයන්වල එකසිය ගානට ගෑනු මාරු කලනං (මේ ආත්මෙත් එහෙමනං :lol:) එක ගෑනියෙක්ගෙන් හැම දාම එක වගේ ආතල් එකක් දැනෙන්නෙ නැතුව ඇති

    Deiyange kamaththa wennath puluwan. Deiyo minissunwa mawanakota randomly me wage prashna minissunta deela un ewata face karanna widiya manasikawa watena widiya forums Wala threads Dana ewa ehema balala deiyo aathal gannawa athi.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    uba kiyala thiyana eka diha baluwama ubata wife wa penne sex walata witarayine :

    uba issara marry karanna issella hithuwada married life ekak kiyanne 24/7 sex witarayi kiyala:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    bump
    dan ubatada hukanna hithenne naththe
    ganita da hukanna hithenne naththe
    Naththm dennatama da
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    yako wife ekka travel karapan poddak geenu ohoma thamai wenas wenawa ban gewal wala iddi wena minihek awilla kelinna kalin ikmnta wife ekka time spend karapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    yako wife ekka travel karapan poddak geenu ohoma thamai wenas wenawa ban gewal wala iddi wena minihek awilla kelinna kalin ikmnta wife ekka time spend karapan

    බේබදු හස්බන්ඩල තරහයන හස්බන්ඩ්ල ඉන්න වයිෆ්ලටනං ඔහොම ප්‍රශ්න නෑ..

    උඹල ගෑනු හුරතල් කරනව වැඩියි :lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බේබදු හස්බන්ඩල තරහයන හස්බන්ඩ්ල ඉන්න වයිෆ්ලටනං ඔහොම ප්‍රශ්න නෑ..

    උඹල ගෑනු හුරතල් කරනව වැඩියි :lol:

    තොට ඉතිං හුරතල් කරන්න තියා බලං ඉන්නවත් ගෑනියෙක් නෑහැනි.

    උබට සදා කල් අතේ තමයි.:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113

    තොට ඉතිං හුරතල් කරන්න තියා බලං ඉන්නවත් ගෑනියෙක් නෑහැනි.

    උබට සදා කල් අතේ තමයි.:(

    ඒ කතාව ඇත්තක් කියා මා පිලිගන්නව :yes:
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    වයිෆ් අඬනව වගේ මාත් අඬන්ඩද?

    මං ආස කිසි දෙයක් මේ ලෝකෙන් මට ලැබෙන්නෙ නෑ..

    අනේ මට අරින්ඩ කෙල්ලෙක් නෑනෙ :)

    මටත් අරින්න කෙල්ලෙක් නෑ:( මේකේ යන ත්‍රෙඩ් බලල මට දැන් තනියෙන් ඉන්න බැරි තත්වයක් තියෙන්නෙ. අතේ ගහලම අප්පිරියයි. කෙල්ලෙක් ගෙ හිලට දාන්න ආසයි. මස් ගුහාවක් අස්සෙ මල්ලි යන කොට පට්ට ෆීලින් එකක් ඇති
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    genunta prashyak ethi karannath, nethi karannath puluwan.

    wife ekkama thamayi wisandaganna ona.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    මටත් අරින්න කෙල්ලෙක් නෑ:( මේකේ යන ත්‍රෙඩ් බලල මට දැන් තනියෙන් ඉන්න බැරි තත්වයක් තියෙන්නෙ. අතේ ගහලම අප්පිරියයි. කෙල්ලෙක් ගෙ හිලට දාන්න ආසයි. මස් ගුහාවක් අස්සෙ මල්ලි යන කොට පට්ට ෆීලින් එකක් ඇති

    :yes:
     
    ෆ්ලෙෂ්ලයිට් එකක් තිබුනනං හරි නේ..
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    ෆ්ලෙෂ්ලයිට් එකක් තිබුනනං හරි නේ..

    කොහොමද බං ඕඩර් කරන්නේ ගෙදරට අහු උනොත් ලැජ්ජාවේ පන යයි. හැම දාම අතේ පිහිට තමයි. දැන් පතුරුත් ගිහිල්ලා. නාන කොටත් රිදෙනව තුවාල වෙලා. අම්මල බන්දල දෙන්න කෙල්ලෙක් හොයනව කියනව හරියට කරන්නෙත් නෑ මට එපා වෙලා ජීවිතේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113

    කොහොමද බං ඕඩර් කරන්නේ ගෙදරට අහු උනොත් ලැජ්ජාවේ පන යයි. හැම දාම අතේ පිහිට තමයි. දැන් පතුරුත් ගිහිල්ලා. නාන කොටත් රිදෙනව තුවාල වෙලා. අම්මල බන්දල දෙන්න කෙල්ලෙක් හොයනව කියනව හරියට කරන්නෙත් නෑ මට එපා වෙලා ජීවිතේ

    උඹ රස්සාවක් කරනවද?
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    උඹ රස්සාවක් කරනවද?

    පොඩි ජොබ් කට්ටක් කරනව බම්. ඒත් මං කැතයිනේ කෙල්ලො කැමති නෑ. අම්මල හොයනව කියුවට ලේසියෙන් සෙට් වෙන්නෙ නෑ. ගොඩක් ඒව බලනව අපෙ අම්මල. මට එපා වෙලා. දුක කියන්න කවුරුත් නෑ. කෑගහල අඩන්න හිතයි. උඹට මේ සිරා කියන්නේ කෙල්ලෙක් ගෙ නිරුවත හැබැහින් තාම දැකල මෑ. තව මාස හතරකින් මට 30යි අවුරුදු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    පොඩි ජොබ් කට්ටක් කරනව බම්. ඒත් මං කැතයිනේ කෙල්ලො කැමති නෑ. අම්මල හොයනව කියුවට ලේසියෙන් සෙට් වෙන්නෙ නෑ. ගොඩක් ඒව බලනව අපෙ අම්මල. මට එපා වෙලා. දුක කියන්න කවුරුත් නෑ. කෑගහල අඩන්න හිතයි. උඹට මේ සිරා කියන්නේ කෙල්ලෙක් ගෙ නිරුවත හැබැහින් තාම දැකල මෑ. තව මාස හතරකින් මට 30යි අවුරුදු

    ඉන්ටර්නෙට් එකට පින්සිද්ද වෙන්ඩ ගෑනුන්ගෙ හෙලුව දැකල තියෙනව.. නැත්තං ඒක දන්නෙත් නෑ :lol: මටත් හැබැහින් බලන්ඩ ලැබිල නෑ..
    මට 35යි බං.. මම නං දැං කෙල්ලො හිතෙන් අයින් කරල තියෙන්නෙ..
    මම රස්සාවක් කරන්නෙත් නෑනෙ.. ඕව හිතෙන් හිත හිත ඉන්ඩ ගියාම තව එපා වෙනව :)
     
    • Like
    Reactions: SpartacusSL

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Hayyyoooooo, mona jeevithada ban meeyyy, wanagath weyalla