හිතන්න යමක්

මට පස්සේ තේරුනේ ලංකාවේ Government එකෙන්නුත් Singapore ගිවිසුම හරහා ලංකාවට කරන්න යන්නෙත් මේක නේදමේ කියලා පොඩ්ඩක් හිතලා බලහන් මට හිතුනේ එහෙමයි සමහර විට මන් වැරදි වෙන්න පුළුවන්

Singam 3 story කියන්නේ ලංකාවේ අනාගතයද ?
අඩෝ Saturday නිකන් ගෙදර ඉන්නකොට singam 3 film එක ගියා කම්මැලිකමට බලාගෙන ඉන්නකොට තමා ඔළුවට අවේ film එකේ story එක වක්‍ර ආකාරයෙන් අපිට බලපානවා නේද කියලා බොරු නම් බලහන් පොඩ්ඩක් .......කෙටියෙන් කියනවා නම් story එකේ තියන්නේ Australia කුණු ඉන්දියාවට ගෙන්නවා Container ගණන් ගේන්නේ පරණ electric items, expired වෙච්ච බෙහෙත්, hospital වලින් Surgery කරලා ඉවත් කරන ජරාව ඔක්කොම මුන් ඉන්දියට ගෙන්නලා පුච්චනවා එකෙන් ඇති වෙන විස දුමෙන් school ළමයි 26 කොහෙද මැරෙනවා මේක යට ගහන්න government එකෙන් කියන්නේ කෑම විෂ වීමකින් මැරුණා කියලා ඔකතම story එක කෙටියෙන්

මට පස්සේ තේරුනේ ලංකාවේ Government එකෙන්නුත් Singapore ගිවිසුම හරහා ලංකාවට කරන්න යන්නෙත් මේක නේදමේ කියලා පොඩ්ඩක් හිතලා බලහන් මට හිතුනේ එහෙමයි සමහර විට මන් වැරදි වෙන්න පුළුවන්

Last edited: