Singapore ගිවිසුම

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    හිතන්න යමක්

    Singam 3 story කියන්නේ ලංකාවේ අනාගතයද ?​

    අඩෝ Saturday නිකන් ගෙදර ඉන්නකොට singam 3 film එක ගියා කම්මැලිකමට බලාගෙන ඉන්නකොට තමා ඔළුවට අවේ film එකේ story එක වක්‍ර ආකාරයෙන් අපිට බලපානවා නේද කියලා බොරු නම් බලහන් පොඩ්ඩක් .......කෙටියෙන් කියනවා නම් story එකේ තියන්නේ Australia කුණු ඉන්දියාවට ගෙන්නවා Container ගණන් ගේන්නේ පරණ electric items, expired වෙච්ච බෙහෙත්, hospital වලින් Surgery කරලා ඉවත් කරන ජරාව ඔක්කොම මුන් ඉන්දියට ගෙන්නලා පුච්චනවා එකෙන් ඇති වෙන විස දුමෙන් school ළමයි 26 කොහෙද මැරෙනවා මේක යට ගහන්න government එකෙන් කියන්නේ කෑම විෂ වීමකින් මැරුණා කියලා ඔකතම story එක කෙටියෙන්​
    :oo::oo::oo:

    මට පස්සේ තේරුනේ ලංකාවේ Government එකෙන්නුත් Singapore ගිවිසුම හරහා ලංකාවට කරන්න යන්නෙත් මේක නේදමේ කියලා පොඩ්ඩක් හිතලා බලහන් මට හිතුනේ එහෙමයි සමහර විට මන් වැරදි වෙන්න පුළුවන්​
    :no::no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි වෙන්ඩ යන්නෙ පොන්න රනිල සිගප්පුරුවෙන් ගේන්ඩ යන්නෙ රසායනික අප්‍රද්‍රවය ඕව විශ වෙලා නොමලොත් තමයි පුදුම වෙන්ඩ තියෙන්නෙ..ජාතියේ අවාසනාවට පොන්නය අගමැති උනා..
     
    • Like
    Reactions: chathuranirmal

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ඒක තමයි වෙන්ඩ යන්නෙ පොන්න රනිල සිගප්පුරුවෙන් ගේන්ඩ යන්නෙ රසායනික අප්‍රද්‍රවය ඕව විශ වෙලා නොමලොත් තමයි පුදුම වෙන්ඩ තියෙන්නෙ..ජාතියේ අවාසනාවට පොන්නය අගමැති උනා..

    :(:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    පොනිල්ගේ ලෝල්ලෝ ටික ඇවිත් කියයි සිංගප්පුරුවේ කුණුත් සැපයි බං කියලා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොනිල්ගේ ලෝල්ලෝ ටික ඇවිත් කියයි සිංගප්පුරුවේ කුණුත් සැපයි බං කියලා..

    අපේ අගමැතිතුමා බොරු කියන්නේ නැ.... එතුමා මේක සිංගප්පුරුවක් කරනව කියල මුලින්ම කීවනේ.... දැන් ඉතින් කුණු වලින් පටන් ගත්ත ඒ වැඩේ....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලොකෙ යන විදිය ගැන මන් දරන මතයක් (වැරදි වෙන්න පුළුවන් )

    ලොකෙ තියෙනවානෙ පලවෙනි ලොකෙ ,දෙවෙනි ලොකෙ, තුන්වෙනි ලොකෙ ආදී වශයෙන් රටවල් වෙන් කරන මට්ටම්

    මේ පලවෙනි ලොකෙ රටවල් වල බැහැර කරන කුණු වගෙම පලවෙනි ලොකෙ රටවල් වල ඉඳන් ඔපරෙට් වන ව්‍යාපාර වල වහල්ලු ටික ඉන්නෙ මෙ දෙවෙනි ලොකෙ තුන්වෙනි ලොකෙ රටවල් වල

    උදා : ඇපල් හදන්නෙ චීනෙ
    චීනෙ හදන්නෙ චීනෙ කොලිටි නිසාද ? නැහැ චීප් ලෙබර් කොස්ට් එක නිසා

    අපෙ රටෙ අයි ටී කම්පැණිස් ගන්න බලන්න
    සෙරම ඔවුට් සොර්ස් කරපුවා තමා මෙහෙ තියෙන්නෙ ,ඒ රටවල් වලින් අපිට අවුට් සොර්ස් කරන්නෙ ඇයි ? අපි හොඳ නිසාද ? නැහැ අපෙ උන්ගෙ ගාණ අඩු නිසා

    ගාමන්ට්ස් අරං බලන්න , ඒකෙදි වෙන්නෙත් ඒ දෙම නෙමෙද ?

    මැදපෙරදිග, කොරියාවෙ ජොබ් වලට යන අය බලන්න ?

    දැන් අපෙ රටෙ මන් කිව්ව කතන්දර තුනෙන් බලන්න වෙන හානිය සමාජීය වශයෙන්

    අයි ටී උන්ම මෙකෙත් ත්‍රෙඩ් දාලා තිබ්බා ෆීල්ඩ් එකෙ ජොබ් කරද්දි පට්ට ස්ට්‍රෙස් කියලා ,සමහරු අයින් වෙන්නත් හදනවා, එත් රවට්ටලා දෙන ටයිටල් එකටයි ,රුපියල් වලින් වැඩි පඩියයි නිසා අල්ලගෙන යනවා සමහරු අමාරුවෙන් හරි ලයිෆ් එක අනාථයි ගොඩක් උන්ගෙ

    ගාමන්ට්ස් බලන්න ,ගාමන්ට්ස් හරහා ආදායම ආවාට එව්වායින් ඇතිවෙන සමාජීය ප්‍රශ්න

    විදෙශ ශ්‍රමිකයන්ටත් මානසික සමාජීය ප්‍රශ්න ඇති වෙනවා රටවල් වල ඉන්නකොට

    ඉටිහ්ං මෙ දෙවල් වලින් ගත්තොත් රටට ආදායමක් නම් එවි එත් ඒ ආදායම ආවත් රටෙ මිනිස්සුන්ට බෙනිෆිට් එකක් නැහැ නෙද ?
    බෙනිෆිට් එකත් නැහැ සමාජීය වශයෙන් සාර්ථකත් නැහැ

    ඉතිං ඔය කුණු සීන් එකත් ඔහොම කතන්දරයක් තමා

    රනිල් තමා ගාමන්ට් ගෙනාවෙත් රනිල් තමා අයි ටී ගෙනාවෙත් ඒ වගෙම ස්ංගා වල කුණු රනිල්ම ගේනවා කවුරු මොනවා කිව්වත්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒක තමයි වෙන්ඩ යන්නෙ පොන්න රනිල සිගප්පුරුවෙන් ගේන්ඩ යන්නෙ රසායනික අප්‍රද්‍රවය ඕව විශ වෙලා නොමලොත් තමයි පුදුම වෙන්ඩ තියෙන්නෙ..ජාතියේ අවාසනාවට පොන්නය අගමැති උනා..

    :rofl:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    Singapore never sends their waste into other countries... this is just to make people mad from politics...

    Singapore is having one of the largest recycling systems in the world, with recycling output they make m their own island
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Singapore never sends their waste into other countries... this is just to make people mad from politics...

    Singapore is having one of the largest recycling systems in the world, with recycling output they make m their own island

    Does anyone has this so called waste agreement with Singapore ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Singapore never sends their waste into other countries... this is just to make people mad from politics...

    Singapore is having one of the largest recycling systems in the world, with recycling output they make m their own island

    එතකොට පොන්නය ගිවිසුම ගැහුවෙ අහවල් දේටද??? මෝඩ කතා කියන්ඩ එපා..
     
    shalika000

    Member
    Feb 28, 2014
    18
    6
    3
    මෙහෙමඉ මම දන්න විදිහට අර්ජුන් මහෙන්ඩ්‍රන්ගෙ යලුවෙක්තමඉ සින්ගපුර් අර්තිකය පත්තෙ ඉන්න ඈමති ඉතින් මෙක අර්ජුන් මහෙන්ඩ්‍රන් රනිල් සමග කරන වියපරයක් පුතීඊඊඊඊ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකෙ යන විදිය ගැන මන් දරන මතයක් (වැරදි වෙන්න පුළුවන් )

    ලොකෙ තියෙනවානෙ පලවෙනි ලොකෙ ,දෙවෙනි ලොකෙ, තුන්වෙනි ලොකෙ ආදී වශයෙන් රටවල් වෙන් කරන මට්ටම්

    මේ පලවෙනි ලොකෙ රටවල් වල බැහැර කරන කුණු වගෙම පලවෙනි ලොකෙ රටවල් වල ඉඳන් ඔපරෙට් වන ව්‍යාපාර වල වහල්ලු ටික ඉන්නෙ මෙ දෙවෙනි ලොකෙ තුන්වෙනි ලොකෙ රටවල් වල

    උදා : ඇපල් හදන්නෙ චීනෙ
    චීනෙ හදන්නෙ චීනෙ කොලිටි නිසාද ? නැහැ චීප් ලෙබර් කොස්ට් එක නිසා

    අපෙ රටෙ අයි ටී කම්පැණිස් ගන්න බලන්න
    සෙරම ඔවුට් සොර්ස් කරපුවා තමා මෙහෙ තියෙන්නෙ ,ඒ රටවල් වලින් අපිට අවුට් සොර්ස් කරන්නෙ ඇයි ? අපි හොඳ නිසාද ? නැහැ අපෙ උන්ගෙ ගාණ අඩු නිසා

    ගාමන්ට්ස් අරං බලන්න , ඒකෙදි වෙන්නෙත් ඒ දෙම නෙමෙද ?

    මැදපෙරදිග, කොරියාවෙ ජොබ් වලට යන අය බලන්න ?

    දැන් අපෙ රටෙ මන් කිව්ව කතන්දර තුනෙන් බලන්න වෙන හානිය සමාජීය වශයෙන්

    අයි ටී උන්ම මෙකෙත් ත්‍රෙඩ් දාලා තිබ්බා ෆීල්ඩ් එකෙ ජොබ් කරද්දි පට්ට ස්ට්‍රෙස් කියලා ,සමහරු අයින් වෙන්නත් හදනවා, එත් රවට්ටලා දෙන ටයිටල් එකටයි ,රුපියල් වලින් වැඩි පඩියයි නිසා අල්ලගෙන යනවා සමහරු අමාරුවෙන් හරි ලයිෆ් එක අනාථයි ගොඩක් උන්ගෙ

    ගාමන්ට්ස් බලන්න ,ගාමන්ට්ස් හරහා ආදායම ආවාට එව්වායින් ඇතිවෙන සමාජීය ප්‍රශ්න

    විදෙශ ශ්‍රමිකයන්ටත් මානසික සමාජීය ප්‍රශ්න ඇති වෙනවා රටවල් වල ඉන්නකොට

    ඉටිහ්ං මෙ දෙවල් වලින් ගත්තොත් රටට ආදායමක් නම් එවි එත් ඒ ආදායම ආවත් රටෙ මිනිස්සුන්ට බෙනිෆිට් එකක් නැහැ නෙද ?
    බෙනිෆිට් එකත් නැහැ සමාජීය වශයෙන් සාර්ථකත් නැහැ

    ඉතිං ඔය කුණු සීන් එකත් ඔහොම කතන්දරයක් තමා

    රනිල් තමා ගාමන්ට් ගෙනාවෙත් රනිල් තමා අයි ටී ගෙනාවෙත් ඒ වගෙම ස්ංගා වල කුණු රනිල්ම ගේනවා කවුරු මොනවා කිව්වත්

    මේ ඔක්කෝම ටික එකපාරම කටේ දාගනින්! :love: :yes:

    a2d5bb8827a09dc5c9e7fedd2f8268f4.jpg