වී වගා කිරීමෙන් රූප නිර්මාණය කිරීමේ කලාව
සුරතල් සතුන් මේ විදියට හැඩගන්වන එක තමයි අලුත්ම විලාසිතාව
මිනි McDonald’s එකක්
ඔයා ආස විදියට කොමඩු ගෙඩිය සරසලා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි
Narita Airport එකේ පහසුවෙන් ගන්න පුළුවන් විදියට සකසා ඇති ගමන් මලු
මේ හැම ගමන් මල්ලකම හැන්ඩ්ල් එක උඩට තියෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ.
මේ සිල්ලර වෙළඳසැලෙන් ඔයාට කැමති දෙයක් අරගෙන සල්ලි බඳුනට දාලා යන්න තමයි තියෙන්නේ
Seagaia Ocean Dome - ලෝකයේ ලොකුම indoor waterpark එකක්
ගැජට් ගොඩක් තියෙන කොමඩ් එකක්
බාත්රූම් එකේ බබාව තියන්න වෙනම තැනක් තියෙනවා
ජපාන දෙපාර්තුමේන්තු වල ලිෆ්ට් ක්‍රියාකරවන්න වෙනම සේවකයන් ඉන්නවා
රොබෝ සේවකයන් ඉන්න හොටෙල් එකක්
ජපානයේ වෙන්ඩින් මැෂින් වල හැම බදුවක්ම වගේ තියෙනවා
මාළුවෙකුගේ හැඩේට තියෙන කොන් වල දෙන අයිස්ක්‍රීම්
ඉඩ ඉතුරු කරගන්න Multi-level parking
විවිධ රසයන්ගෙන් යුතු කිට්කැට්
එළියේ දුම්බොන අයට Portable ashtrays
වහින වෙලාවට ඔයා බැහැලා කුඩේ ඉහලගන්න තුරු බස් ඩ්‍රයිවර් කුඩයක් අල්ලාගෙන ඉන්නවා
කලුවරේදී විතරක් පෙන ටැටුස්
මේ තාක්ෂණික බ්‍රා තමන්ගේ හැඟීම් හඳුනාගෙන අවශ්‍ය කෙනා ලඟදි පමණක් විවර වෙනවා