Japane thiyena apuru dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
වී වගා කිරීමෙන් රූප නිර්මාණය කිරීමේ කලාව

W9lOWMh.jpg

සුරතල් සතුන් මේ විදියට හැඩගන්වන එක තමයි අලුත්ම විලාසිතාව

KgWPnbP.jpg

මිනි McDonald’s එකක්

7RKamor.jpg

ඔයා ආස විදියට කොමඩු ගෙඩිය සරසලා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි

78Dj2f7.jpg

Narita Airport එකේ පහසුවෙන් ගන්න පුළුවන් විදියට සකසා ඇති ගමන් මලු
මේ හැම ගමන් මල්ලකම හැන්ඩ්ල් එක උඩට තියෙන විදියට තමයි සකස් කරලා තියෙන්නේ.

wMYSuOj.jpg

මේ සිල්ලර වෙළඳසැලෙන් ඔයාට කැමති දෙයක් අරගෙන සල්ලි බඳුනට දාලා යන්න තමයි තියෙන්නේ

ZKkHgOh.jpg

Seagaia Ocean Dome - ලෝකයේ ලොකුම indoor waterpark එකක්

frTf3eB.jpg

ගැජට් ගොඩක් තියෙන කොමඩ් එකක්

gm1rOE4.jpg

බාත්රූම් එකේ බබාව තියන්න වෙනම තැනක් තියෙනවා

JyDE1KI.jpg

ජපාන දෙපාර්තුමේන්තු වල ලිෆ්ට් ක්‍රියාකරවන්න වෙනම සේවකයන් ඉන්නවා

E6IU4PN.jpg

රොබෝ සේවකයන් ඉන්න හොටෙල් එකක්

63hlaL2.jpg

ජපානයේ වෙන්ඩින් මැෂින් වල හැම බදුවක්ම වගේ තියෙනවා

Ty5geZk.jpg

මාළුවෙකුගේ හැඩේට තියෙන කොන් වල දෙන අයිස්ක්‍රීම්

fhp8Gph.jpg

ඉඩ ඉතුරු කරගන්න Multi-level parking

TeXXtXC.jpg

විවිධ රසයන්ගෙන් යුතු කිට්කැට්

mRbIXZP.jpg

එළියේ දුම්බොන අයට Portable ashtrays

y4Ve4D5.jpg

වහින වෙලාවට ඔයා බැහැලා කුඩේ ඉහලගන්න තුරු බස් ඩ්‍රයිවර් කුඩයක් අල්ලාගෙන ඉන්නවා

YqN85uz.jpg

කලුවරේදී විතරක් පෙන ටැටුස්

J3q3pli.jpg

මේ තාක්ෂණික බ්‍රා තමන්ගේ හැඟීම් හඳුනාගෙන අවශ්‍ය කෙනා ලඟදි පමණක් විවර වෙනවා

paXnlOs.jpg

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔබතුමා ජපානේ ඉදංද මේ පින්තුර ගත්තේ අපිට පෙන්නන්න?
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
    මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
    නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
    කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල එන්න කිව්වොතින් කී දෙනෙක් එහෙම කරයිද..?:dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
    මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
    නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
    කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල එන්න කිව්වොතින් කී දෙනෙක් එහෙම කරයිද..?:dull:

    :yes::yes:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
    මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
    නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
    කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල එන්න කිව්වොතින් කී දෙනෙක් එහෙම කරයිද..?:dull:

    aniwa
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
    මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
    නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
    කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල එන්න කිව්වොතින් කී දෙනෙක් එහෙම කරයිද..?:dull:

    :yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
    මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
    නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
    කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල එන්න කිව්වොතින් කී දෙනෙක් එහෙම කරයිද..?:dull:

    :no::no::no:

    FB එකේ දැක්කා ඉස්කෝලේ ළමයෙක්ගෙ bag එකක් bus එකෙන් එලියට වැටිලා, ඒක ගන්ඩ බැහැපු ළමයව දාලා bus එක ගිහින්. CTB එකක්.