වැඩ්ඩො කෙල කද්දි කබ්බො ෆොර්ම් වෙනවානෙ බන් මෙකෙ ?
සමහරක් විට අන්තිම හරියෙ විකට් යාවි බඩ යනවා වගෙ ,
එහෙම ඉඩක් තියෙනවා, බලමු
ක්රිකට් කියන්නෙ ෂුවර් නැති ක්රීඩාවක් නෙහ් ?

වැඩ්ඩො කෙල කද්දි කබ්බො ෆොර්ම් වෙනවානෙ බන් මෙකෙ ?
සමහරක් විට අන්තිම හරියෙ විකට් යාවි බඩ යනවා වගෙ ,
එහෙම ඉඩක් තියෙනවා, බලමු
ක්රිකට් කියන්නෙ ෂුවර් නැති ක්රීඩාවක් නෙහ් ?
Hong Kong unta pressure eka daraganna amaru wei experience nathi nisa
ලකුණු 100 ක ගැප් එකක් තියෙනවා බලමු
මුල් විකට් දෙක ගියොත් මන් කිව්ව දෙ වෙවි බොහොදුරටa

වෙලාවට අපේ උන්ට මුන්ව සෙට් නොවුනේ.

හොංකොං කිව්වාට පක්කො බන් ටීම් එකෙ ඉන්නෙ තනිකරම ,මලටම ගහනවා ඇති
Wenasak na kohomath paradina ekane
Ow ne. Pakistan first class gahana un wanna athi..
Ehenam middle order eke untat poddak experience athi
Wenasak na kohomath paradina ekane![]()
දැක්කාද තව විකට් එකක් ගියා
බඩු හරි වගෙ මට පෙන්නෙ
ඉතුරු එවුන් ටික ඇදන් යන එකක් නැහැ අනික් උන් වගෙ
මෙ ලකුණු මට්ටමෙදි තව විකට් එකක් ගියොත් මන් නම් කියන්නෙ ඉන්දියාව දිනනවාම තමාDianna chance ekak tiyanawa kiyala terunama pressure wadi.. ekai munta wenne..
Mulin gahagena awa ginnak nathuwa
ටෙස්ට් තත්ත්වය නැති රටවල් දෙකක් ඉදිරියේ පිට පිට දෙවතාවක් පරාජය වූ ටෙස්ට් ක්රිකට් ක්රීඩා කරන කණ්ඩායම වෙන්න තිබ්බා එහෙනම්.

මෙ ලකුණු මට්ටමෙදි තව විකට් එකක් ගියොත් මන් නම් කියන්නෙ ඉන්දියාව දිනනවාම තමා






