Hong Kong gahai wage indiyawata...

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වැඩ්ඩො කෙල කද්දි කබ්බො ෆොර්ම් වෙනවානෙ බන් මෙකෙ ?
    සමහරක් විට අන්තිම හරියෙ විකට් යාවි බඩ යනවා වගෙ ,
    එහෙම ඉඩක් තියෙනවා, බලමු
    ක්‍රිකට් කියන්නෙ ෂුවර් නැති ක්‍රීඩාවක් නෙහ් ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    වැඩ්ඩො කෙල කද්දි කබ්බො ෆොර්ම් වෙනවානෙ බන් මෙකෙ ?
    සමහරක් විට අන්තිම හරියෙ විකට් යාවි බඩ යනවා වගෙ ,
    එහෙම ඉඩක් තියෙනවා, බලමු
    ක්‍රිකට් කියන්නෙ ෂුවර් නැති ක්‍රීඩාවක් නෙහ් ?

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැඩ්ඩො කෙල කද්දි කබ්බො ෆොර්ම් වෙනවානෙ බන් මෙකෙ ?
    සමහරක් විට අන්තිම හරියෙ විකට් යාවි බඩ යනවා වගෙ ,
    එහෙම ඉඩක් තියෙනවා, බලමු
    ක්‍රිකට් කියන්නෙ ෂුවර් නැති ක්‍රීඩාවක් නෙහ් ?

    Hong Kong unta pressure eka daraganna amaru wei experience nathi nisa
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Hong Kong unta pressure eka daraganna amaru wei experience nathi nisa

    ලකුණු 100 ක ගැප් එකක් තියෙනවා බලමු
    මුල් විකට් දෙක ගියොත් මන් කිව්ව දෙ වෙවි බොහොදුරටa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙලාවට අපේ උන්ට මුන්ව සෙට් නොවුනේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හොංකොං කිව්වාට පක්කො බන් ටීම් එකෙ ඉන්නෙ තනිකරම ,මලටම ගහනවා ඇති :lol::lol::lol:;););)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වෙලාවට අපේ උන්ට මුන්ව සෙට් නොවුනේ.

    Wenasak na kohomath paradina ekane:lol:

    හොංකොං කිව්වාට පක්කො බන් ටීම් එකෙ ඉන්නෙ තනිකරම ,මලටම ගහනවා ඇති :lol::lol::lol:;););)

    Ow ne. Pakistan first class gahana un wanna athi..
    Ehenam middle order eke untat poddak experience athi
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Wenasak na kohomath paradina ekane:lol:

    Ow ne. Pakistan first class gahana un wanna athi..
    Ehenam middle order eke untat poddak experience athi

    දැක්කාද විකට් එකක් ගියායින් පස්සෙ කොර උනා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Wenasak na kohomath paradina ekane:lol:

    ටෙස්ට් තත්ත්වය නැති රටවල් දෙකක් ඉදිරියේ පිට පිට දෙවතාවක් පරාජය වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම වෙන්න තිබ්බා එහෙනම්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැක්කාද තව විකට් එකක් ගියා
    බඩු හරි වගෙ මට පෙන්නෙ
    ඉතුරු එවුන් ටික ඇදන් යන එකක් නැහැ අනික් උන් වගෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැක්කාද තව විකට් එකක් ගියා
    බඩු හරි වගෙ මට පෙන්නෙ
    ඉතුරු එවුන් ටික ඇදන් යන එකක් නැහැ අනික් උන් වගෙ

    Dianna chance ekak tiyanawa kiyala terunama pressure wadi.. ekai munta wenne..

    Mulin gahagena awa ginnak nathuwa
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Dianna chance ekak tiyanawa kiyala terunama pressure wadi.. ekai munta wenne..

    Mulin gahagena awa ginnak nathuwa
    මෙ ලකුණු මට්ටමෙදි තව විකට් එකක් ගියොත් මන් නම් කියන්නෙ ඉන්දියාව දිනනවාම තමා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ටෙස්ට් තත්ත්වය නැති රටවල් දෙකක් ඉදිරියේ පිට පිට දෙවතාවක් පරාජය වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම වෙන්න තිබ්බා එහෙනම්.

    AFG උන්ට ටෙස්ට් වරම් තියෙනවා :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මෙ ලකුණු මට්ටමෙදි තව විකට් එකක් ගියොත් මන් නම් කියන්නෙ ඉන්දියාව දිනනවාම තමා

    India dinai wage bn kohomat
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවෙන් වන් ඩේ ස්ටේටස් අයින් කරමුද ?
    රෙද්දක් ඇදන් මෙහෙ යන්න බැ ඔයි මේ ගොතයෝ නිසා:growl::no::no:

    මේ ගන්කබරයෝ ඔක්කොම එලෝලා 19 පහල උන් අරගන්න ඕන නැෂනල් ටීම් එකට .අවුරුද්දක් යනකන් චාටර් වෙයි එත් මේ වගේ චාටර් වෙන එකක් නැ:sorry:

    මැතිව්ස් නම් වික්කසිංහගේ කියාපු පළුව .කොච්චර පැරදුනත් අයින්වෙන්නේ නම් නැ .බහිරවය වගේ :no::no::growl:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    lankawa mulinma Hong-Kong, Afganisthan, Bangaliyoi oya tawath canada wage kabba ratawalwala playeresla aragena hari league ekak patan ganna ona. Loku loku ewun enne na lankawe kabbo ekka gahanna. kabbo kabbo set wela gahanakota anthimata adugane unta hari paradenne nathuwa inna puluwan.