අපි කොළඹ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි කොළඹ කියන උන් විතරක් නෙමේ ඕයි, ලංකාවේ හැමෝම වැද්දෝ ඇරෙන්න ඉන්දියාවෙන් මෙහෙට විජය එක්ක පාත් උන උන් තමයි.:lol::lol:
    තමන් උපන්න පළාත නෙව බලන්නේ. නැතුව අත්ත නත්තා පනත්තා කිරිකිත්තා ඉඳන් අප්‍රිකාවේ වඳුරා වෙනකන් ඉතිහාස බලන්න වෙයි ඔහොම ගිහින්
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ඔස්ට්‍රේලියාවෙන් අමු සුද්දෙක් හොයාගන්නවා වගේ අමාරු වැඩක් තමා අම්මා අප්පාත් කොලඹ ඉපදුන කොලබ කොල්ලෙක් හොයාගන්න එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,955
    67,218
    113
    ඔස්ට්‍රේලියාවෙන් අමු සුද්දෙක් හොයාගන්නවා වගේ අමාරු වැඩක් තමා අම්මා අප්පාත් කොලඹ ඉපදුන කොලබ කොල්ලෙක් හොයාගන්න එක

    Ai yako man inne