අපි කොළඹ කියන උන් විතරක් නෙමේ ඕයි, ලංකාවේ හැමෝම වැද්දෝ ඇරෙන්න ඉන්දියාවෙන් මෙහෙට විජය එක්ක පාත් උන උන් තමයි.:lol::lol: තමන් උපන්න පළාත නෙව බලන්නේ. නැතුව අත්ත නත්තා පනත්තා කිරිකිත්තා ඉඳන් අප්‍රිකාවේ වඳුරා වෙනකන් ඉතිහාස බලන්න වෙයි ඔහොම ගිහින්