captain marvel dc or captain marvel marvel

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Zack Zynder ද මොකාද එකා ඉන්නකල් DC එකට පැවැත්මක් නෑ
    :no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    36543826_930647250438643_4928807948089556992_n.jpg
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ෆිල්ම් දෙකම ආපුවම බලන්න ඕනේ කොච්චර සාර්ථක ද කියලා
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    ප්‍රශ්නේ shazam එහෙමත් නත්නම් DC Captain Marvel ට තියන බලයම Marvel Comics Captain Marvel ටත් තියනවද කියන එක... මොකද මේ films දෙකම release වෙන්න නියමිතයි අනාගතයේදී... :yes:

    shazam ge powers magical ban captain marvel is a Kree alien ( ara agents of shield eke inna blue aliens )
     
    • Like
    Reactions: Salli ekathuwa

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඩී සී කොමික්ස් ලාගෙ (නොලාන්ගෙ ඇරෙන්න )
    අනික් චිත්‍රපට වලට අඳුරු තීම් එක යොදාගෙන තියෙන නිසා සහ කතාවෙ කිසි කුතුහලයක් දනවන දෙයක් නොවන නිසා චිත්‍රපටි අවුල් වෙනවා
    මාවල් ලාගෙ චිත්‍රපට වල තීම් එක ලයිට් ඩී සී ලාට වඩා ඒ වගෙම උන්ගෙ ෆයිට් සීන්ස් එහෙම ටිකක් තාත්වික මට්ටමට අරගෙන තියෙනවා ,සී ජී අයි වලින් උනත්,
    ඒ වගෙම එහෙන් මෙහෙන් නවයොවුන් වියෙ උන්ට හිනා වෙන්න (මට නම් හිනා යන්නෙ නැහැ ) විහිළු දෙබස් පවා සුපිරි වීරයො අතර තියෙනවා

    අනික් එක මාවල් ලා ගොඩාක් සමාජ දෙශපාලන වාතාවරණය එක්ක චිත්‍රපට රිලීස් කරනවා
    බ්ලැක් පැන්තර් (කල්ලන්ගෙ නැඟී සිටීම )
    කැප්ටන් මාර්වල් ,ඇන්ට් මෑන් ඇන්ඩ් වාස්ප් (ෆෙමිනිස්ම්)
    වගෙ චිත්‍රපට වලින් ඒක පෙනවා,
    බ්ලැක් පැන්තර් එකෙ ඇත්තටම මට නම් චාටර්ම ෆිල්ම් එකක් මාවල් ලාගෙ, එත් එකෙ රෙටිංග්ස් සහ ආදායම ඉහලයි ,ඒ ඇයි ? කල්ලො නිසා ,

    ඩී සී ලා මේ වගෙ දෙවල් ගැන් තැකීමක් නැහැ, අඩුම ගානෙ නොලාන් බැට්මැන් ට දීපු වටිනාකම අනික් ඩිරෙක්ටර්ස් ලාගෙන් බැට්මෑන්ට ලැබුණෙ නැහැ,

    එකක් මාවල් ලාගෙ රූසො බ්‍රදර්ස්ලා ගෙ ෆිල්ම් ටික නම් පට්ට කැමරා එකෙ කොලිටි එක පැත්තෙන් සහ ඇක්ෂන් පැත්තෙන්
    ඒ වෙනස තෙරුම් ගන්න පුළුවන් උන් මාවල් ලා එක්ක කරලා තියෙන ෆිල්ම් 4 න්

    කැප්ටන් ඇමෙරික වින්ටර් සොල්ජර්, කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ,ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් ,ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්

    කොමික් පොත් වල කොහොම උනත් කාර්ටූන් වල කොහොම උනත් චිත්‍රපටියකදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔනි චරිත යොදාගද්දි සහ ඇක්ෂන් ගැන එහෙම
    ඉතිං ඩී සී ලා ගේම් එකෙන් පරාදයි දැනටම
    බලමු ඩිරෙක්ටර්ව වෙනස් කරොත් හරි

    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force

    Marvel ලා movie universe එක මුලින් පටන් ගත්ත එකේ වාසිය ඇල්ලුවා. Dc ලා පටන් ගත්ත Universe එක කෑවා. කොහොම උනත් Comic story line, games, animation series වලින් dc වලට ගහන්න බෑ Marvel එකට. Marvel වගේ ගොන් story නෙවේ dc Comic වල තියෙන්නේ. ප්‍රශ්නෙ dc movies පටන් ගත්ත තැනම ආනා ගත්තා. දැන් කරන්න දෙයක් නෑ. අන්තිමට උනේ හැම මගුල ම dc වලින් copy කරපු Marvel එක නැගලා ආවා. එවුන්ට තාමත් dc වලටත් ගහන්න තරං හොඳ comic story Marvel ලාගේ නැ. එක marvel fans ලා පවා පිළිගන්නවා.

    වෙන මොකුත් ඕනේ නැ Justice league copy කරලා avengers ගහපු Marvel ලා දැන් නිකන් පෙන්නන්නේ avengers copy කරේ justice league එක වගේ. :lol:

    මන් සාමාන්‍යයෙන් marvel, dc කියලා නැ ඕන එකක් බලනවා. මන් කැමතිම Super Hero Captain America. එවුන්ට marvel fans ලා නම් පෙන්නන බෑ. Marvel fans ලා නිකන් කතා කරන්නේ උන් film හදනවා වගේ.
     
    Last edited:
    • Like
    Reactions: Salli ekathuwa

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඩී සී කොමික්ස් ලාගෙ (නොලාන්ගෙ ඇරෙන්න )
    අනික් චිත්‍රපට වලට අඳුරු තීම් එක යොදාගෙන තියෙන නිසා සහ කතාවෙ කිසි කුතුහලයක් දනවන දෙයක් නොවන නිසා චිත්‍රපටි අවුල් වෙනවා
    මාවල් ලාගෙ චිත්‍රපට වල තීම් එක ලයිට් ඩී සී ලාට වඩා ඒ වගෙම උන්ගෙ ෆයිට් සීන්ස් එහෙම ටිකක් තාත්වික මට්ටමට අරගෙන තියෙනවා ,සී ජී අයි වලින් උනත්,
    ඒ වගෙම එහෙන් මෙහෙන් නවයොවුන් වියෙ උන්ට හිනා වෙන්න (මට නම් හිනා යන්නෙ නැහැ ) විහිළු දෙබස් පවා සුපිරි වීරයො අතර තියෙනවා

    අනික් එක මාවල් ලා ගොඩාක් සමාජ දෙශපාලන වාතාවරණය එක්ක චිත්‍රපට රිලීස් කරනවා
    බ්ලැක් පැන්තර් (කල්ලන්ගෙ නැඟී සිටීම )
    කැප්ටන් මාර්වල් ,ඇන්ට් මෑන් ඇන්ඩ් වාස්ප් (ෆෙමිනිස්ම්)
    වගෙ චිත්‍රපට වලින් ඒක පෙනවා,
    බ්ලැක් පැන්තර් එකෙ ඇත්තටම මට නම් චාටර්ම ෆිල්ම් එකක් මාවල් ලාගෙ, එත් එකෙ රෙටිංග්ස් සහ ආදායම ඉහලයි ,ඒ ඇයි ? කල්ලො නිසා ,

    ඩී සී ලා මේ වගෙ දෙවල් ගැන් තැකීමක් නැහැ, අඩුම ගානෙ නොලාන් බැට්මැන් ට දීපු වටිනාකම අනික් ඩිරෙක්ටර්ස් ලාගෙන් බැට්මෑන්ට ලැබුණෙ නැහැ,

    එකක් මාවල් ලාගෙ රූසො බ්‍රදර්ස්ලා ගෙ ෆිල්ම් ටික නම් පට්ට කැමරා එකෙ කොලිටි එක පැත්තෙන් සහ ඇක්ෂන් පැත්තෙන්
    ඒ වෙනස තෙරුම් ගන්න පුළුවන් උන් මාවල් ලා එක්ක කරලා තියෙන ෆිල්ම් 4 න්

    කැප්ටන් ඇමෙරික වින්ටර් සොල්ජර්, කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් ,ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රොන් ,ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්

    කොමික් පොත් වල කොහොම උනත් කාර්ටූන් වල කොහොම උනත් චිත්‍රපටියකදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔනි චරිත යොදාගද්දි සහ ඇක්ෂන් ගැන එහෙම
    ඉතිං ඩී සී ලා ගේම් එකෙන් පරාදයි දැනටම
    බලමු ඩිරෙක්ටර්ව වෙනස් කරොත් හරි

    Marvel film වල tone එක කවදාවත් DC වලට හරියන්නේ නෑ හොඳම උදාහරනේ Justice League. මෙතන තියෙන්නේ මාවල් ෆිල්ම් හිට් වෙන්නේ fan base එක වැඩි නිසා මිසක් ෆිල්ම් එකේ තියෙන කොලිටි එක නිසා නං නෙවේ. ( හැම එකම නෙවේ ) CGI ගැන නං කියන්න දෙයක් නෑ හල්ක් ආපු ෆිල්ම් එකෙයි දැන් එන ෆිල්ම් වලයි හල්ක් ගේ හැටි පොඩ්ඩක් compare කරලා බලපන්කො. එහෙම නැතත් guardians of the galaxy vol 2 / thor ragnarok CGI තනිකර අවුල් මට නම් අනිත් මාවල් ෆිල්ම් එක්ක බලද්දී ඒ අතින් thor පලවෙනි එක හොඳටම තිබ්බා :P ෆෙමිනිසම් ගැන කතා කරන්න කැමති නෑ DC වොන්ඩර් වුමන් ගැහුවේ නැත්තන් උබලට අද මොන කැප්ටන් මාවල් ද :rofl: ( kevin feige ම කියලා තිබ්බා WW එකේ සාර්ථකත්වය එයාලාට Female Heroes ෆිල්ම් එකකට යන්න ලොකු confidence එකක් උනා කියලා :) ) දැන් DC ලා Birds of Prey ෆිල්ම් එක කරන්න ලැස්ති වෙනවා කිව්වම Marvel ලාත් ලැස්ති වෙනවා female heroes ලා එකතු කරලා ෆිල්ම් එකක් කරන්න. ( මේකේ විස්තර ඉස්සරහට announce කරයි :rolleyes: )
     
    • Like
    Reactions: Salli ekathuwa