Shop renting problem

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machnla dan api ape building ekaka eka floor ekak rent ekata dunnama rent ekata apu eka giye nathan agreement iwarawunama mokada karammeh belleng allala eliyata danna puluwanda nathan nadu kiyanna wenawada? Rent ekata denna kalin mewage deyak wena eka walkwanne kohomada?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බදු ලියවිල්ලක අඩංගු කරනව කරුණු වගයක්. ඒවල තියෙනව ඒ වගේ අවස්ථාවලට ගත හැකි ක්‍රියාමාර්ග. ඊට පස්සෙ මං හිතන්නෙ ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Machnla dan api ape building ekaka eka floor ekak rent ekata dunnama rent ekata apu eka giye nathan agreement iwarawunama mokada karammeh belleng allala eliyata danna puluwanda nathan nadu kiyanna wenawada? Rent ekata denna kalin mewage deyak wena eka walkwanne kohomada?

    ඇග්‍රමන්ට් එකක් ගැහුවේ නැද්ද ගහලා තියනවනම් ඇග්‍රැමන්ට් එකේ කාල සිමාවෙන් පසු එයාලගේ අයිතිය අහෝසියි කියලා දාලා ඇති ඇග්‍රමන්ට් එකට අන්ව කටයුත් කරපන්:yes:
     
    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    මොන අග්‍රිමන්ට් ගැහුවත් යන්න කිව්වම යන්නේ නැත්නම් ඔයාට ඕන විදියට ගහල එලවන්න බෑ. බැරි වෙලාවත් අතින්/පයින් වැඩ දැම්මොත් කේස්. දැන් ඉන්න ගොඩක් බද්දට එන එවුන් යන්න කිව්වම වාත වේවි ඉන්න තමා බලන්නේ. එහෙම නැත්නම් ගෙදර බල්බ් ටික හරි පන්න ගෙන යන්න තමා බලන්නේ.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    බදු ලියවිල්ලක අඩංගු කරනව කරුණු වගයක්. ඒවල තියෙනව ඒ වගේ අවස්ථාවලට ගත හැකි ක්‍රියාමාර්ග. ඊට පස්සෙ මං හිතන්නෙ ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

    Ehenan bung meh minisu yawaganna baruwa nadu kiyanneh
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ubata okata neethimaya kriyamarga ganna puluwan. rent eka liyaddi lawyer laga okata ganna puluwan neethimaya kriyamarga gana kiyanawa lawyer.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නිකන් හිතට ආපු idea එකක් කියන්නේ. මෝඩ කතාවක් වෙයිද දන්නැ. :nerd:

    නඩු කියාගන්නවට වැඩිය ලේසි නැද්ද electricity වගේ දෙයක් disconnect කරල දැම්මොත්. උඹේ නමට තියෙන හන්ද උඹේ අවසරයක් නැතුව ගන්න බැ ආයෙත්. මට disconnect connect fee ගැන no idea. :oo: ඒක ලොකු වැඩක්නන් තේරැමක් නැ. කලින් කිව්ව වගේ හිතට ආපු දෙයක් කිව්වේ.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් අහල තියනවා අපේ ගෙවල් පැත්තේ ලෝයර් කෙනෙක් කඩයක් කුලියට දීල. (අවු 10කට වැඩිය්) යන්නේ නැති නිසා current disconnect කරලා, වතුර කපල දාල කියල
    හොයල බලපන් එක කරන්න බැරි ද කියල
    තව මිනිස්සු එලියට ගිය වෙලාවක ලොකු ඉබ්බෙක් එලියන් දාල. පොලසි අන්ට්‍ර්ය්ක් දාල ෂොප් එක අරින්න දෙන්නේ නැතිව හිටිය කේස් එකකුත් අහල තියනවා
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,481
    113
    Ehema elawanna be bn.nadu demmama unta wena place ekak hoyagannakan ethana inna denawa samahara welawata.rent ekata denakota manusaya kauda kiyala adunagena denna one bn.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Renewal agreement sign karanna period ekakata.. example podi shop ekak wage nm 1 yr monthly rental mechcharai.. oya eyata denawanm facilities ewa insert kranna.. company ekakata yanwanm (like Keells Cargills ) 10 Yrs wath aduma ganne
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Ehema elawanna be bn.nadu demmama unta wena place ekak hoyagannakan ethana inna denawa samahara welawata.rent ekata denakota manusaya kauda kiyala adunagena denna one bn.

    Pissu hadenawaneh meh neeethi walata bung :baffled:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    නිකන් හිතට ආපු idea එකක් කියන්නේ. මෝඩ කතාවක් වෙයිද දන්නැ. :nerd:

    නඩු කියාගන්නවට වැඩිය ලේසි නැද්ද electricity වගේ දෙයක් disconnect කරල දැම්මොත්. උඹේ නමට තියෙන හන්ද උඹේ අවසරයක් නැතුව ගන්න බැ ආයෙත්. මට disconnect connect fee ගැන no idea. :oo: ඒක ලොකු වැඩක්නන් තේරැමක් නැ. කලින් කිව්ව වගේ හිතට ආපු දෙයක් කිව්වේ.

    moda kathawak nemei sahodaraya meka. keranna thiyena sudusuma wede oka thamai. electricity and water dekama temporary disconnect keranna puluwan. eth ekkama policiye enrty ekak daanna one.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Police complain ekak karapan. uba athin pain wade denna haduwoth un complain karanwa ubawa hire danawa. hari widiyata karapan agreemnt ekata anuwa.
     
    Last edited: