අද ගාල්ලට වහිනවද? 09.22

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අද ගාල්ලට වහිනවද? 09.22

    මචන් අද ගාල්ලෙ කාලගුණය කොහොමද? වහිනවද? ඉර එලිය හොදට තියෙනවද?
    රූමස්සල එන්න්න බැලුවෙ snorkeling පාරක් දාන්න. අව්ව නැත්නම් වැඩක් නෑ.:yes:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පෝරිසාදයා;23649784 said:
    මචන් අද ගාල්ලෙ කාලගුණය කොහොමද? වහිනවද? ඉර එලිය හොදට තියෙනවද?
    රූමස්සල එන්න්න බැලුවෙ snorkeling පාරක් දාන්න. අව්ව නැත්නම් වැඩක් නෑ.:yes:

    :eek::eek:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113


    වහින පෙනුමක් තියෙන්නේ බන් . 12 වෙන්න කලින් වහි වගේ

    Snokeling sinhalu ausi untath ne mehema sepa


    Dannam Payala :)

    9.45 a.m
    den auvva payala.
    havas veddi sure ne.
    but 2p.m vithara venakal aulak vena ekak ne.

    එල එල බ්‍රො... වහින සීන් එක තමා කිව්වෙ හැමොම.. ගමන කැන්සල් කලා.. අව්ව නැත්නම් මාලු පේන්නෙ නෑ... තැන්ක්ස් all,, රෙප් දුන්නා හැමොටම
    ;);)
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    පෝරිසාදයා;23650217 said:
    සිරි ලන්කා ඉස් අ පැරඩයිස් කියලනෙ කියන්නෙ :lol::lol:

    Snorkeling කරන්න හොඳ තැන හරියටම කියන්නකෝ
     
    • Like
    Reactions: azzer

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    පෝරිසාදයා;23650260 said:
    1.around Jungle beach, Roomassala
    2.Unawatuna
    3. Left side of Galle light house
    4. Hikkaduwa

    ලංකාවෙ හොදම තැන නම් පරෙවි දූපත, නිලාවැලි

    Jellyfish nedda bn
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පෝරිසාදයා;23650212 said:
    එල එල බ්‍රො... වහින සීන් එක තමා කිව්වෙ හැමොම.. ගමන කැන්සල් කලා.. අව්ව නැත්නම් මාලු පේන්නෙ නෑ... තැන්ක්ස් all,, රෙප් දුන්නා හැමොටම
    ;);)

    me dawas tikema wassa habai ada wasse na thama :baffled:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Jellyfish nedda bn

    නැ බන්, එහෙම අවුලක් වෙලා නෑ මට නම්, එක එක කාලෙට තමා උන් ඉන්නෙ. ඔය මඩකලපු පැත්තෙ නම් දැකල තියෙනවා.. දකුනු මුහුදෙ නම් සෙට් වෙලා නෑ මට.ඔය හුලන් සැර කාලෙට එහෙම උන් බීච් සයිඩ් ගහගෙන ඇඉව්ත් සුද්දන්ගෙ එහෙම ගෑවිලා නිව්ස් නම් දැකල තියෙනවා.
     
    • Like
    Reactions: azzer

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් අද ඔක් 20, ගාල්ලෙ කාලගුණය කොහොමද? වහිනවද? ඉර එලිය හොදට තියෙනවද?
    රූමස්සල එන්න්න බැලුවෙ snorkeling පාරක් දාන්න. අව්ව නැත්නම් වැඩක් නෑ.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පෝරිසාදයා;23649784 said:
    මචන් අද ගාල්ලෙ කාලගුණය කොහොමද? වහිනවද? ඉර එලිය හොදට තියෙනවද?
    රූමස්සල එන්න්න බැලුවෙ snorkeling පාරක් දාන්න. අව්ව නැත්නම් වැඩක් නෑ.:yes:

    Paayala thiyenne bun.. walaakulu tikak penawa aathin. Redith heduwa apey gaani..