ආ ඒකෙ f&b , housekeeping, front office, cookery කියන basis හතර තමා අවුරුද්දකට එක ගානේ කරන්නේ.. ඒක කරලනම් හොඳ තැනකට යන්න පුළුවන්, management level වගේ..


ආ ඒකෙ f&b , housekeeping, front office, cookery කියන basis හතර තමා අවුරුද්දකට එක ගානේ කරන්නේ.. ඒක කරලනම් හොඳ තැනකට යන්න පුළුවන්, management level වගේ..


SLITHM එකේ Cookery කෝස් එක කරන හෝ කරලා දැන් ජොබ් එකේ ඉන්න අය ඉන්නවද කිරියේ?
විස්තර කියන්නකෝ...
ට්‍රේනින් මාස හය කොහොමද?
ට්‍රේනින් එකෙන් පස්සෙ ජොබ් එකට ගියාම මුල් කාලේ සැලරීස් කොහොමද?
Europe Countries වල පිළිගැනීම කොහොමද ඒ කෝස් එකට?
තැනකට එන්න සාමාන්යෙන් අවුරුදු කීයක් වගෙ යනවද?
තව හොටෙල් ෆීල්ඩ් එක ගැනත් දැනගන්න ඔනී, ඒ කීවේ සමහර අය කියනවා හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න අයට පවුල් ජීවිතයක් නෑ කියලා, නිවාඩු නෑලූ.. ඕව ගැනත් කියන්නකෝ... ලොකූ උදව්වක්
1, traning masa 6 tikak katta, koi hotel eketh ehemai
badu adinna, lunu, bithara sudda karanna oyawage wada set wenawa
2,job ekak set unoth 3rd com wage basic salary 18+ service charge 100%
50+ ganna puluwan
3, course eke umba karana level ekata tamai
craftman level, Diploma , Intermediate , Intermediate Advance
4, umbe ate tamai eka tiyenne awrudu 3-4 yaddi gema gahana kollo innawa
5, maseta off 8i , traning kale 6i godak tan wala
kitchen eke heat eka wadi , friday saturday busy , poyata off na
ra 12 wenakan wada watenawa , busy dawas walata off cancell wenawa
shif eka paya 9i , split shift tiyanawa samahara tan wala
dawal12 -3hawasa karala, hawasa 7-12 raa
honda hotel ekakata set unoth wadata andagena yanna witarai tiyenne
kama beema, uniform, saban ,shaving kit , sapathtu, enna transpoart , medical ,worm treatment ,medical check up hama dema hambawenawa
mahansi wela wada kranna kamati nam honda field ekak
PM එකක් දැම්මා මන්හොටෙල් කියන්නෙ මහා චටර් වැඩක් මාත් slithm
VAda කරෙ මැරින් ඩ්‍රයිව් වල අකුරු 5 තිරි ස්ටාර් එකක
චාටර් කියන්නෙ අමු චාටර් බඩු අදින්න කුනු අදින්න ඉදුල් හොදන්න
එ ජල්බරි අස්සෙ ස්ටාෆ් ම්ල් , ඔඩර් , මස් කපන්න , මාලු සුද්ද කරන්න ගු 70
සෙරම කරෙ උද 6 රැ 8 අනික හවස 3 පාන්දර 2 චාටර් එකෙත් හොදම එක
Machn mn Hotel ekaka IT inne
me field ekata enawanm katta kanna , marigena wada karanna wage purudu wenna oni.
kitchen karanawanm kitchen trainee widiyata mulin danwa . ita passe 3rd commi wage danawa. kitchen padi hodai. mgenm personal recommand karanne Kitchen ekata try karanna.
ඩිග්රි එකකින් හොටෙල් ෆීල්ඩ් එකේනම් තැනකට එන්න ටිකක් කල් යනවා බන් දන්න විදියට.. මොකද ඩිග්රි එකේ Theory විතරයි කරන්නේ.. හොටෙල් ෆීල්ඩ් එකට ආවම උබ ආයෙ මුල ඉඳන් ට්‍රේන් වෙලා ටික ටික උඩට යන්න ඕනී. හැබැයි Event,Tourism පැත්තට යන්න අදහසක් තියෙනම් එච්චරම අවුලක් නෑ ඩිග්‍රිය. උබ හොටෙල් ෆීල්ඩ් එකට එන්න අදහසක් තියේනම් හොටෙල් ස්කූල්ම පලයන්.. මමත් Tourism and hospitality management.HND එකක් කරනවා.. ඒක නවත්තලා තමා ලබන අවුරුද්දෙ ඉඳන් හොටෙල් ස්කූල් යන්නේ ආයෙ. දැන් මාස හයක් විතර ඉවරයි HND එකෙනුත්, ඒත් මොනා කරන්නද ඉතින් , තේරුමක් නැතිව කරලා වැඩක් නෑනෙව්..
