හරක් මස්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපෙ ගෙදර පාටියකට අද හරක් පැටියෙක් මැරුව, ඒ මස් මදි, අඩුවට මස් ගන්න තැනක් කියපල්ලකො නුවර අවටින්,
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,792
    113
    nodakin balla....poya dawase.....

    Anova-Steak-Guide-Sous-Vide-Photos15-beauty-1500x1125.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරුණ හරක් පැටිය හොල්මනක් වෙලා ඇවිද්ද එතකොට මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ? :rolleyes:
    බොරු කියන්න එපා යකෝ. තෝව කවුරුත් මැරුවෙ නෑනෙ. :angry:
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මචන් මඩවල බලපන්. උන් පැටියා විකුනනවා, පට්ට රහයි