අපේ අක්කා.....!!!

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    අපේ අක්කාට ප්‍රශ්නයක්.....!!!

    ජෝක් එකකටගන්න එපා යාලුවනේ.....

    අනේ එළිකිරී එකේ ඉන්න යාලුවනේ.........මට ලොකු උදව්වක් ඕනේ......අපේ අක්කාගෙන් බේරෙන්න බෑ මේකට මොනවා හරි විසදුමක් නෙට් එකෙන් හොයල දෙන්න කියලා....දන්න හැමතැනකම බැලුවා...එත් උත්තරයක් හොයාගන්න බැරි උනා....

    මේකයි ප්‍රශ්නේ....

    අපේ අක්කාගේ නිකටේ හා නහය යටින් චුටියට රැවුල් ගස් වගේ වෙවෙනවා...එතින් ඒකට කොච්චර හරි අඩනවා...එක්කෝ රංඩු වෙනවා ගෙදරය එක්ක......එයා එක්කෝ ඒවා අර "නූලකින් ගලවනවා"...එත් හරියන්නෑලූ...ආයේ එනවලු.......

    අනේ මේක සදහටම ආයේ එන්නේ නැතිවෙන්න විදිහක් කියන්න දන්න කෙනෙක්......"හෝර්මෝන සම්බන්ද" doctor කෙනෙක්ට පෙන්නුවොත් හරිද????

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න.....ඔයාටල ගොඩක් පිං.....
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක එන්නේ නැති කරන්න නම් විදියක් දන්නේ නැහැ. ඒත් නුලකින් අයින් කරන්න බැහැ කියන්නේ ඒක රිදෙන නිසා වෙන්න ඕනි.

    ඕකට තියෙන්නේ ගර්ල්ස් ශේවර් එකක් පාවිච්චි කරන එක. දවස් දෙකකට සැරයක් වගේ එකෙන් රෝම කූප අයින් කරගන්න කියන්න. පිලිප්ස් වගේ හොද ගර්ල්ස් ශේවර් මැෂින් එකක් ලංකාවේ රුපියල් 7,000 කට වගේ ගන්න පුළුවන්. මේකෙන් මුනේ අමතරව, කකුලේ, අත්වල එන රෝමත් අයින් කරන්න පුළුවන් නොව
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකට කියන්නෙ ත්‍රෙඩින් කියලා..එහෙම අයින් කලාම වැඩි..අනික අලුතෙන් එන එවා කලු පාට වැඩි..නිකම් රැවුල වගෙ වෙනවා...ෆෙස් බ්ලිචින් කියලා ක්‍රමයක් තියෙ...හොද සැලොන් එකකට ගිහින් අහලා බලන්න..කොහොමත් ඔක වැනසිලා ඉවරයි:(එවා ත්‍රෙඩින් කලාම එනවා වැඩි...
     
    එකෙ නම ඉප්ලිටර්...එකෙන් මුනෙ හෙයාර් එක අයින් කරන්න හොද නැ...හම රැලි වැටෙන්න ගන්නව...ත්‍රෙඩින් වලදිත් එකම තමා වෙන්නෙ..කොහොමත් මුනෙ තියෙන රෝම අයින් කරන්න හොද නැ මගෙ මතෙ නම්..:)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    වයසේ හැටියට එක එක හේතු බලපාන්න පුළුවන්

    ඩිම්බ කෝෂ පිළිකාවක් උනත් වෙන්න පුළුවන් නිසා endocrinologist කෙනෙක් ට පෙන්නන.

    serum testosterone එකක් කරගෙනම යන්න
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එකෙ නම ඉප්ලිටර්...එකෙන් මුනෙ හෙයාර් එක අයින් කරන්න හොද නැ...හම රැලි වැටෙන්න ගන්නව...ත්‍රෙඩින් වලදිත් එකම තමා වෙන්නෙ..කොහොමත් මුනෙ තියෙන රෝම අයින් කරන්න හොද නැ මගෙ මතෙ නම්..:)

    මං නං ඔව්වට කියන නම් දන්නේ නැහැ. මම ඇදපු කෙල්ලෙක් හිටියා ශ්‍රී ලංකන් එකේ. ඒකි ඔව්ව අරං එන්නේ වැනිටි එකේ ඔබගෙන.

    වොෂ්රූම් එකට රිංගන් ට්‍ර්ර් ගාගෙන සද්දේ එද්දී මම බැලුවා මෙකි ඩිල්ඩො එකක් වත් ඔබාගෙනද කියලා. එතකොට තමයි මේ මැෂින් එකේ සීන් එක දැක්කේ. :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං නං ඔව්වට කියන නම් දන්නේ නැහැ. මම ඇදපු කෙල්ලෙක් හිටියා ශ්‍රී ලංකන් එකේ. ඒකි ඔව්ව අරං එන්නේ වැනිටි එකේ ඔබගෙන.

    වොෂ්රූම් එකට රිංගන් ට්‍ර්ර් ගාගෙන සද්දේ එද්දී මම බැලුවා මෙකි ඩිල්ඩො එකක් වත් ඔබාගෙනද කියලා. එතකොට තමයි මේ මැෂින් එකේ සීන් එක දැක්කේ. :baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    එක හොදයි ත්‍රෙඩින් වලට වඩා..පහසුයි නෙ..අනික සතියකට එකාමාරකට ඇති එක පාරක් කලාම.....
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:
    එක හොදයි ත්‍රෙඩින් වලට වඩා..පහසුයි නෙ..අනික සතියකට එකාමාරකට ඇති එක පාරක් කලාම.....

    මම ඒකිගෙන් ඇහැව්වම කිව්වේ දවස් දෙකකට සැරයක් මේකෙන් ෂේව් කරනවා කියල. එහෙනම් උබ කියනවා වගේ මේක නරක එකක් වෙන්න බෑනි. මොකද රටවල් වල ඇවිදින කරන එයාර් හොස්ටර්ස්ල මේකේ හොද නරක නොදැන ඉන්න විදියක් නැහැනි :confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ඒකිගෙන් ඇහැව්වම කිව්වේ දවස් දෙකකට සැරයක් මේකෙන් ෂේව් කරනවා කියල. එහෙනම් උබ කියනවා වගේ මේක නරක එකක් වෙන්න බෑනි. මොකද රටවල් වල ඇවිදින කරන එයාර් හොස්ටර්ස්ල මේකේ හොද නරක නොදැන ඉන්න විදියක් නැහැනි :confused:

    ශෙවින් එක වෙනයි,වැක්සින් එක වෙනයි නෙ...එයා ශෙවින් වෙන්න ඇති කරන්නෙ.ශෙවින් කරනවා කියන්නෙ ඔයාලා රැවුල කපනවා වගෙ නෙ...නොර්මලි ඉප්ලිටර් කරනවා කියන්නෙ රෝම කූපය ගලවලා දාන එක...එහෙම කලාම ආයෙ එන්න කල් යනවා නෙ..එතකොට සම ඇදිමකට ලක් වෙනවා..එක හරියට ගහක් ගලවනකොට වටෙ පස බුරුල් වෙනවා වගෙ නෙ..එත් ශෙවින් කියන්නෙ ගහ කපලා දාන එකනෙ...එතකොට හමට හානියක් නැ..එත් ඉක්මනටම වැවෙනවා..
    එයාහොස්ටර්ස්ලාගෙ හම කොච්චර ඩැමෙජ් ද මේකප් වලින් ම....
     
    ස්කින් එක ඩමෙජ් වෙනවා කියලා උබ එක නං පිළිගන්න අමාරු. මම කියාන් කෙනාගේ ලග උනත් තියෙන්නේ USA, UK වගේ රටවල හදන හොදම කොස්ටියුම්ස්. හැබයි ඒකි මේකප් නැති වෙලේට අමුතු සුදක් තියෙන්නේ. ඒක ලස්සනයි කියලත් හිතෙනවා දැක්කම.

    නුලෙන් ත්‍රෙඩ්න් කරාම හම රතු වෙලා ඇලජි වෙලා වගේ පේනවා නේද? මැෂින් එක පාවිච්චි කරාම එහෙම වෙනසක් පෙනුනේ නම් නෑ. මැෂින් එක මම බැලුව අතට අරං. එකේ වෙන විදියකට රෝම ඉවත් වෙන්නේ මට තේරුන විදියට නං. කැපිලා යනවා වගේ.

    කොහොම හරි කමක් නෑ සිනිදුවට ඉන්නවා නං ඒ මදෑ.
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    උදව්කරපු හැමෝටම පිං ගොඩක්.....තවදේවල් තියේනම් කියන්න....මේක සදහටම නැතිකරගන්න ඕනෑ........"හෝර්මෝන සම්බන්ද" doctor කෙනෙක් හම්බුනොත් වැඩක් නැද්ද????
    යාලුවනේ ඔයාලගේ gf ලා එහෙම මෙහෙම දේකට මුණුදීලා නැද්ද????
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Laser treatment තියනව lush වගේ එකකින් අහල බලපන් 3-4 පාරක් කරාට පස්සෙ ආයෙ වැවෙන්නෙ නෑ
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    එකෙ නම ඉප්ලිටර්...එකෙන් මුනෙ හෙයාර් එක අයින් කරන්න හොද නැ...හම රැලි වැටෙන්න ගන්නව...ත්‍රෙඩින් වලදිත් එකම තමා වෙන්නෙ..කොහොමත් මුනෙ තියෙන රෝම අයින් කරන්න හොද නැ මගෙ මතෙ නම්..:)

    Kohomath oyage rawula wadi ne...:P
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    එකට කියන්නෙ ත්‍රෙඩින් කියලා..එහෙම අයින් කලාම වැඩි..අනික අලුතෙන් එන එවා කලු පාට වැඩි..නිකම් රැවුල වගෙ වෙනවා...ෆෙස් බ්ලිචින් කියලා ක්‍රමයක් තියෙ...හොද සැලොන් එකකට ගිහින් අහලා බලන්න..කොහොමත් ඔක වැනසිලා ඉවරයි:(එවා ත්‍රෙඩින් කලාම එනවා වැඩි...

    උඹ කොහොමද ඔව්වා දන්නෙ? උඹ කොල්ලෙක්නෙ.