ඒ ඡායාරුපය ඔබට කලාත්මකද?????????
![]()
ඒ විතරක් නෙවෙයි... මේ බලපන් මූ කියන කතාව..
"නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා"
අරූගෙ...තට්ටම මූ දැකල තියෙන්නෙ සීගිරියටත්, පිදුරංගලටත් වඩා සුන්දර විදියට.මූට කියමු ඕක රාමු කරල සාලෙ මැද්දෙ ගහගෙන සුන්දරත්වෙ විඳින්න කියල







උන්වත් මෙච්චර ගොං වැඩ කරන්නැතුව ඇති අඩුම ගානෙ වැඩ කරන බෝම්බයක්වත් හදනව 
