maanige theruwa 3 ganin. athal.
Stall no 100
මේකේ පලවෙනි පොත මගේ ගාව තියෙනවා. එකේ තියෙන්නේ නං අනු ගණන් වල ලියපුවා.
මූ මහින්දගේ කාලේ සිළුමිණේ කතුකමට ගියානි. පස්සේ පස්සේ මිනිහා මහින්දට කඩේ යන්න පටන් ගත්තා. ඒ පාර මම මුගේ තීරුව කියන එක අතඇරලා දැම්ම. මිනිහට රහ වැටුනා දේශපාලනයට කඩේ යෑමේ. දැන් හිතනවා ඇති නාකි වයස නිසා කියක් හරි හම්බෙන පැත්තට (මරාට)සපෝර්ට් කරලා ඉන්න.
මානි කියන්නෙ ඉස්සර රූපවාහිනියෙ නිවේදකයෙක් නේද..
sundara nihathamani de mel.
නිවේදකයෙක්ද කියලා නං දන්නේ නැහැ මචං.
දැනුයි කවුද කියල දැක්කෙ..
මෙච්චර දවසක් රට පටලං ඉඳල තියෙන්නෙ..

මේකේ පලවෙනි පොත මගේ ගාව තියෙනවා. එකේ තියෙන්නේ නං අනු ගණන් වල ලියපුවා.
මූ මහින්දගේ කාලේ සිළුමිණේ කතුකමට ගියානි. පස්සේ පස්සේ මිනිහා මහින්දට කඩේ යන්න පටන් ගත්තා. ඒ පාර මම මුගේ තීරුව කියන එක අතඇරලා දැම්ම. මිනිහට රහ වැටුනා දේශපාලනයට කඩේ යෑමේ. දැන් හිතනවා ඇති නාකි වයස නිසා කියක් හරි හම්බෙන පැත්තට (මරාට)සපෝර්ට් කරලා ඉන්න.
ජීවත් වෙන ටිකා කාලෙන් පැය 2-3ක් මෝහන් රාජ් මඩවලගේ පොත් කියවන්න නාස්ති කරන එකේ තේරුමක් නෑ
paw oi balu kathaa kiyanne...මොනාද බං උඹල මේ කියන අධි යතාර්ථවාදී පොත්
යතාර්ථවාදී කියන එකනං තේරුම් ගන්ඩ පුලුවන්..
කිර්ති වැලිසරගේ කෙටිකතා
සුජාත පුත්‍රයන්ගේ වස්තුව
කාලෝ අයන්තේ
මා පයට තන නිල්ල
නිල්මල් විල
අබුද්දස්ස

සිළුමිණට ගියාට පස්සේ බුවා මානිගේ තීරුව ලියලත් නෑ. බුවා ගේ තීරු ලිපි වලින් හැමෝටම ගහනවා හැබැයි ආතල් විදිහට. ආස එවුන් අරගෙන බලයි.
උඹ මරාට කැමති නෑ කියල මට කරන්න දෙයක් නෑ. උඹට මරා එක්ක තියෙන ප්‍රස්නේ වෙනම බේර ගනින්.

ඉතිං උබ ආසා නං අරං කියවපන්. මට පාන් යැයි. මම කිව්වද මූ සිළුමිණේ මානිගේ තීරුව ලිව්වා කියලා. මූ ආයේ ලක්බිමට අවාම ආයේ ලියන්න පටන් ගත්තා.
![]()
machanla exhibition ekata yana kenek kiyanna medical books walata discount kohomada kiyala..

machanla exhibition ekata yana kenek kiyanna medical books walata discount kohomada kiyala..
ඒ පැත්තට ගියේ නෑ.
සාමාන්‍යයෙන් ජයා බුක්ශොප් එකේ 20% ඩිස්කවුන්ට්ස් හියෙන්නේ.
සමුද්‍රා එකේ ස්ටොල් එකෙ හියෙනවද දන්නේ නෑ.ඒත් සාමාන්‍යයෙන් බොරැල්ල සමුද්‍රා එකේ කොහොමත් 20% ඩිස්කවුන්ට්ස් තියෙනවා.
N එකේ වගේ තිබ්බ සරසවි බාර්ගෙන් සේල් එකේ සමහර මෙඩිකල් පොත් පරණ එඩිෂන්ස් 50% ඩිස්කවුන්ට්ස්වලට තිබ්බා

ඩිඩිස්කවුන්ට් 90+% දෙන ඒව නැද්ද බං..
අතේ තියෙන්නෙ රුපියල් 500යි..