Unge kohomat data reset wenne mase 1 wenidata.
Uba kawada gatt a mase 31 wenakam bill eka hadala ilaga mase 1st ekata reset karanne.
For example: uba 15 wenida gatta nam, 15 idan 31 wenakam billa eka hadala 1st reset karanawa
Gatta dawasa adala wenne nee etakota.
Mase mula gattot masema data set wei.
මගේ තියෙනවා SLT 4G එකක්. එකේ නං ඩේටා රීසෙට් වෙන්නේ මාසේ 16 වෙනිදට. බිල හැදෙන්නේ මාසේ පළවෙනිදට.
![]()
![]()
![]()
දෙන්නෙක්ගෙන් අහලා බැලුවා එකෙකුට රීසෙට් වෙන්නේ 31 ලු අනිකට 16ලු.
උඹ කවද්ද ඕක ගත්තේ

දැන් ගොඩක් කල් බං. අවුරුද්දක් විතර ඇති. දිනේ මතක නෑ හරියට.![]()
මගේ තියෙනවා SLT 4G එකක්. එකේ නං ඩේටා රීසෙට් වෙන්නේ මාසේ 16 වෙනිදට. බිල හැදෙන්නේ මාසේ පළවෙනිදට.
![]()
![]()
![]()
මම ගිය සතියේ ගත්ත. එතකොට බන්ඩල් එක 2.5GB දුන්නේ. අද උදේ ඉදල 15GB තියෙනවා. අද ඇක්ටිව් උනොත් ෆුල් එකම දෙයි.
Bill eka settle karanna one last date eka neda mchan highlight karala tiyenne.
ehema natnam ilaga bill ekata update eka print weal enne nee neda?
but bill period eka 01/08/2018 to 31/08/2018