පළවෙනිදා SLT 4G

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද SLT 4G connection එකක් ගත්තොත් ,ඒ කියන්නේ මාසේ පළවෙනිදා, එතකොට ඩේටා රීසෙට් වෙන්නේ කවද්ද?

    මාසෙට ලැබෙන ඩේටා බන්ඩල් එකම ලැබෙයිද?
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe
    Unge kohomat data reset wenne mase 1 wenidata.
    Uba kawada gatt a mase 31 wenakam bill eka hadala ilaga mase 1st ekata reset karanne.
    For example: uba 15 wenida gatta nam, 15 idan 31 wenakam billa eka hadala 1st reset karanawa
    Gatta dawasa adala wenne nee etakota.

    Mase mula gattot masema data set wei.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Unge kohomat data reset wenne mase 1 wenidata.
    Uba kawada gatt a mase 31 wenakam bill eka hadala ilaga mase 1st ekata reset karanne.
    For example: uba 15 wenida gatta nam, 15 idan 31 wenakam billa eka hadala 1st reset karanawa
    Gatta dawasa adala wenne nee etakota.

    Mase mula gattot masema data set wei.

    සෙට් වෙයි කිව්වේ බන් ෂුවර් නැද්ද ?

    මම අද එකක් ගන්න කියලා හිතාගෙන ඉන්නේ.අහන අහන හැම එකාම එක එක කතා කියන්නේ...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මගේ තියෙනවා SLT 4G එකක්. එකේ නං ඩේටා රීසෙට් වෙන්නේ මාසේ 16 වෙනිදට. බිල හැදෙන්නේ මාසේ පළවෙනිදට.

    Imagedsf.jpg
    Imagedsf.jpg

    Imagefdg.jpg

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ තියෙනවා SLT 4G එකක්. එකේ නං ඩේටා රීසෙට් වෙන්නේ මාසේ 16 වෙනිදට. බිල හැදෙන්නේ මාසේ පළවෙනිදට.

    Imagedsf.jpg
    Imagedsf.jpg

    Imagefdg.jpg

    දෙන්නෙක්ගෙන් අහලා බැලුවා එකෙකුට රීසෙට් වෙන්නේ 31 ලු අනිකට 16ලු.

    උඹ කවද්ද ඕක ගත්තේ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    දෙන්නෙක්ගෙන් අහලා බැලුවා එකෙකුට රීසෙට් වෙන්නේ 31 ලු අනිකට 16ලු.

    උඹ කවද්ද ඕක ගත්තේ

    දැන් ගොඩක් කල් බං. අවුරුද්දක් විතර ඇති. දිනේ මතක නෑ හරියට.:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ගොඩක් කල් බං. අවුරුද්දක් විතර ඇති. දිනේ මතක නෑ හරියට.:(

    අද ගිහින් ගන්නවා ඕන මගුලක් කියලා.මේකේ අර රවුටර් විකුණන පොර නම් කිව්වේ 16 ගන්න කියලා.
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    843
    175
    43
    Universe
    මගේ තියෙනවා SLT 4G එකක්. එකේ නං ඩේටා රීසෙට් වෙන්නේ මාසේ 16 වෙනිදට. බිල හැදෙන්නේ මාසේ පළවෙනිදට.

    Imagedsf.jpg
    Imagedsf.jpg

    Imagefdg.jpg

    Bill eka settle karanna one last date eka neda mchan highlight karala tiyenne.
    ehema natnam ilaga bill ekata update eka print weal enne nee neda?
    but bill period eka 01/08/2018 to 31/08/2018
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,479
    8,660
    113
    මම ගිය සතියේ ගත්ත. එතකොට බන්ඩල් එක 2.5GB දුන්නේ. අද උදේ ඉදල 15GB තියෙනවා. අද ඇක්ටිව් උනොත් ෆුල් එකම දෙයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ගිය සතියේ ගත්ත. එතකොට බන්ඩල් එක 2.5GB දුන්නේ. අද උදේ ඉදල 15GB තියෙනවා. අද ඇක්ටිව් උනොත් ෆුල් එකම දෙයි.

    ඒ කියන්නේ උඹේ රීසෙට් වෙන්නේ 31.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Bill eka settle karanna one last date eka neda mchan highlight karala tiyenne.
    ehema natnam ilaga bill ekata update eka print weal enne nee neda?
    but bill period eka 01/08/2018 to 31/08/2018

    නෑ, රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ ඩේටා රීසෙට් වෙන දවස. හැම මාසෙම 16 වෙනිදට තමයි ඩේටා රීසෙට් වෙන්නේ.