~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    10,000 පැනලා ඉවරනේ
    අලුත් අකක්ට යනවද?
    මණ්ඩප ජෙෂ්ඨයිනි
    katussa/kukka langa tyena excel eken next kauda inne balannai tyenne thread eka danna. dan oyala wage aluth active aya inna nisa excel eka update karala emerging poster ge idan thread eka damu... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලමයි....................
    සාරුක් ට බයිට් එකක් දෙන්න යමුද...........
    අන්න එල්සියම් සිස් කියන්නෙත් ඇඩ්මින් ගෙ ෆෙක් එකක් ලු 🤣🤣🤣🤣🤣🤣
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හපොයි මොනවහරි වැරදි දෙයක් කියවුනාද :shocked:

    අගරාජිනියට ජිවන උපදෙස් දුන්නැයි මා සමග කෝප වී සිටි.
    පුරෝහිත කටුසුතුමනි මේ පිළිබද සොයාබලා මා හට සාධාරණය ඉටු කරනු මැන.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    katussa/kukka langa tyena excel eken next kauda inne balannai tyenne thread eka danna. dan oyala wage aluth active aya inna nisa excel eka update karala emerging poster ge idan thread eka damu... :yes:

    අශී නෙද දාන්න ඔනි...එයා වෙනුවට නෙ ශාමින්ද දැම්මෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අගරාජිනියට ජිවන උපදෙස් දුන්නැයි මා සමග කෝප වී සිටි.
    පුරෝහිත කටුසුතුමනි මේ පිළිබද සොයාබලා මා හට සාධාරණය ඉටු කරනු මැන.

    නැ නැ නැ..එක නෙමෙයි හෙතුව.........මම අහපු ප්‍රශ්නෙ ට උත්තරයක් නොදුන්න එක.........😉😉😉
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලමයි....................
    සාරුක් ට බයිට් එකක් දෙන්න යමුද...........
    අන්න එල්සියම් සිස් කියන්නෙත් ඇඩ්මින් ගෙ ෆෙක් එකක් ලු 🤣🤣🤣🤣🤣🤣

    කෝ කොහෙද තියෙන්නේ ?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලමයි....................
    සාරුක් ට බයිට් එකක් දෙන්න යමුද...........
    අන්න එල්සියම් සිස් කියන්නෙත් ඇඩ්මින් ගෙ ෆෙක් එකක් ලු 🤣🤣🤣🤣🤣🤣

    ඇඩ්මින්ට යටිපතුලේ ඉදන් කහගෙන එනවා ඇති මේකේ ෆේක් හදන්න.. ඇඩ්මින්ට මොන ෆේක් ද :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    katussa/kukka langa tyena excel eken next kauda inne balannai tyenne thread eka danna. dan oyala wage aluth active aya inna nisa excel eka update karala emerging poster ge idan thread eka damu... :yes:

    ත්‍රෙඩ් නොදාපු අයගෙන් ඔය පස්දෙනා තමා ඊළඟට ඉන්නේ. අසහනයා දාන්න කීවට දැම්මේ නෑනේ ගියපාර :no:

    (1) EvilEye - 27,025 (2) Dilzzzz - 14,403 (3) Sara531 - 13,623 (4) LazyLizard - 13,423 (5) Arrow11 - 13,193 (6) lpwicrama - 13,030 (7) upulpdn - 8,586 (8) Ashan052 - 6,945 (9) shaminda peiris - 5,919 (10) sayo - 5,541 (11) cedric1986 - 5,272 (12) amoeba2576 - 4,819 (13) STU26015 - 4,809 (14) jasz - 4,594 (15) Malinga - 4,587 (16) sunerudx - 4,291 (17) dildude - 3,691 (18) Red_frame - 3,670 (19) The_Killer - 2,881 (20) yasi96 - 2,690 (21) King_cobra - 2,583 (22) EK KILLER - 2,454 (23) Kumara456 - 2,332 (24) KOTA NIHAL - 2,316 (25) ~Archer~ - 2,255 (26) Mal Baba - 1,973 (27) Garrus - 1,862 (28) djnick - 1,690 (29) rm1980 - 1,649 (30) Rosaine_Doll - 1,471 (31) inspiron - 1,457 (32) Dodo Mahaththaya - 1,306 (33) Pathfinder_A2Z - 1,225 (34) dilduda - 975 (35) Aki992 - 962 (36) Rex921 - 930 (37) sadamol buwa - 914 (38) hasini9303 - 871 (39) Ithika mithika - 841 (40) NK123 - 751 (41) XibitZ - 740 (42) sdlrs6 - 644 (43) dickensian - 498 (44) donkosala - 393 (45) crazyasa - 384 (46) BIG-BOSS - 351 (47) Hora_Nariya - 341 (48) hypercool - 338 (49) හෙනයා - 336 (50) cedelaray - 330