Google map help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අපි ‍යන පාර ගූගල් මැප් එකේ මාර්ක් කරගෙන. පස්සෙ දවසක ඒ ගියපු දිහාවට ගිය පාර ලොර්ඩ් කරගෙන, අපිට ඒ පාත් එක ෆලොව් කරගෙන යන්න පුළුවන් ඇප් එකක් නැද්ද? විශේෂයෙන්ම දැනට ඉන්න තැන ජීපීඑස් වලින් පෙන්නන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දන්නේ නෑ සල්ගාදු


    අව්ලක් නෑ ඇන්ටෝ :cool::cool:

    You must spread some Reputation around before giving it to anton_malli again.



    Buy a hand GPS ....all it has


    ෆෝන් එකයි ටැබ් එකකුයි තියෙනව බන්. ඒ දෙකෙන් මුකුත් කරගන්න පුළුවන්ද කියලා බන් බැලුවෙ.++




    තෑන්ක්ස් මචන් ++
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    macho, google maps walinma oya wade karanna puluwan. eke history ekak thiyenawa. poddak Google maps athulata gihin balapanko.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113


    තෑන්ක්ස් මචන්. :cool::cool: You must spread some Reputation around before giving it to SCBmedia again.



    macho, google maps walinma oya wade karanna puluwan. eke history ekak thiyenawa. poddak Google maps athulata gihin balapanko.


    ඔව් මචන් ගූගල් එකේ එහෙම තියෙනවා. අපි යන එන තැන් වල රෙකෝඩ්ස් තියෙනවා. ඒත් බන් අපේ මැප් එකට ඒ පාත් එක ලෝඩ් කරගෙන. අපි දැන් යන්නෙ ඒ පාත් එකේ කියලා බලාගන්න බෑනේ.

    මට ඔනේ. මගේ මැප් එකට අර කලින් ගිය පාර ලෝඩ් කරලා නිල් පාටින් තියෙනකොට, මම දැන් ඉන්න තැන මේකයි කියලා ජීපීඑස් වලින් පෙන්නන විදිහක්. එතකොට මට අර පාර ෆලෝව් කරගෙන යන්න පුළුවන්නෙ :cool::cool:


    You must spread some Reputation around before giving it to Sanuka87 again.


    ගූගල් මැප් එකෙන් ඒරියා එක ඩවුන්ලෝඩ් කර ගනින්


    කරගෙන තියෙන්නෙ:yes::yes:
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    google map eke menu eka click kalama thiyenawa your timeline kiyala ekak...
    eke uba giya parawal okoma save wela thiyenwa..
    hebei kalin eka settings wala on karala thiyena oneda koheda. mage ekenm para pennan ne..
    location tika witharai pennane. try karala balahan
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    google location history walin karaganna puluwan


    ඔව් මචන් ඒකේ අපි ගිය පාර තියෙනවා. ඒත් ඒ පාර මැප් එකට ලෝඩ් කරගෙන අපිට ඒ පාරෙම ආයිත් යන්න ඔප්ශන් එකක් නෑ බන්.




    තෑන්ක්ස් මචන්


    google map eke menu eka click kalama thiyenawa your timeline kiyala ekak...
    eke uba giya parawal okoma save wela thiyenwa..
    hebei kalin eka settings wala on karala thiyena oneda koheda. mage ekenm para pennan ne..
    location tika witharai pennane. try karala balahan


    ජීපීඑස් ඔන් කරගෙන ගියොත් යන එන හැම පාරක්ම ඒකේ වැටෙනවා බන්. ඒත් ඒ පාර ආයිත් ලෝඩ් කරගෙන ෆලොව් කරගෙන යන්න ඔප්ශන් එකක් නෑනේ


    Bump. Timeline is not the thing you want.


    ඔව් බන්. ඒකේ නෑ මට ඕන දේ.




    ඕක කරලා බැලුවා බන්. ඕකෙන් මට ඕන දෙයින් 50%යි පුළුවන්. අනිත් ටික කරගන්න ඔප්ශන් එකක් නෑ.
     

    menusha3o5

    Active member
  • Aug 15, 2012
    67
    102
    33
    If you are using a samsung mobile, there's an app called Samsung Health. Using that you can achieve your task.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Locus Map eke oya wade karanna puluwan. hike karana unut godak oka use karanawa

    link


    Thanks Machan. Mama try karalaa balannam. Thawa me wade karaganna puLuwan apps dannawa nam kiyana.




    Thanks machan


    machan google maps download unama data one na e location ekata yanna.


    Mobile data prashnayak na ban




    Thanks


    If you are using a samsung mobile, there's an app called Samsung Health. Using that you can achieve your task.


    Thanks machan. Samsung ehekuth thiyenawaa. Eth mata meka Onama android ehekata hari Yana ekak one. Ethakota phone eka Maru karath puLuwan ne