Google map help

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Oya feature eka thiyenawanam watino bans
    මේක හදන්න මෙච්චර අමාරුද දන්නෙ නෑ. මේ ෆීචර් එක තියෙන ඇප්ස් නැති තරම් අඩුයි. ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නව නම් මේක හැදුවට පාඩු නෑ.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    GPS logger ඕන තරම් තියනවා ප්ලේ ස්ටෝර් එකේ. එහෙම එකක් දාගෙන මුලින් යන පාර ලොග් කරගන්න. ඊට පස්සේ ඕන නම් ගූගල් මැප් එකට හරි ඕපන් ස්ට්‍රීට් මැප් එකට හරි දාගන්න පුළුවන්.
    ගූගල් මැප් එකට දාගන්න නම් google my maps වලට ගිහින් csv ෆයිල් එක අප්ලෝඩ් කරගන්න.
    my maps - https://www.google.com/mymaps
    my maps > CREATE A NEW MAP > Import (fron csv, kml, spredsheet)> Share
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    GPS logger ඕන තරම් තියනවා ප්ලේ ස්ටෝර් එකේ. එහෙම එකක් දාගෙන මුලින් යන පාර ලොග් කරගන්න. ඊට පස්සේ ඕන නම් ගූගල් මැප් එකට හරි ඕපන් ස්ට්‍රීට් මැප් එකට හරි දාගන්න පුළුවන්.
    ගූගල් මැප් එකට දාගන්න නම් google my maps වලට ගිහින් csv ෆයිල් එක අප්ලෝඩ් කරගන්න.
    my maps - https://www.google.com/mymaps
    my maps > CREATE A NEW MAP > Import (fron csv, kml, spredsheet)> Share

    මචන් මම ඉම්පොර්ට් කරා බඩු වැඩ. ඒත් මම පාවිච්චි කරේ මම හදපු ලොග් එකක් නෙවේ. ඉන්ටනෙට් එකෙන් හොයා ගත්තු ලොග් එකක්.

    මම මේ ෆෝන් සයිඩ් එකේ වැඩ ගැන එච්චර දන්නෙ නෑ බන්. ලොග් එක ගන්න හොඳ ඇප් එකක් රෙකමන්ඩ් කරපන්කො මචන්. බැට්‍රිය කන්නෙ නැති ලයිට්වේට් එකක් නම් ගොඩක් හොඳයි.

    රෙප් 18+