Bump
matath oka ona unabump
Bump//
මේක හදන්න මෙච්චර අමාරුද දන්නෙ නෑ. මේ ෆීචර් එක තියෙන ඇප්ස් නැති තරම් අඩුයි. ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නව නම් මේක හැදුවට පාඩු නෑ.Oya feature eka thiyenawanam watino bans
GPS logger ඕන තරම් තියනවා ප්ලේ ස්ටෝර් එකේ. එහෙම එකක් දාගෙන මුලින් යන පාර ලොග් කරගන්න. ඊට පස්සේ ඕන නම් ගූගල් මැප් එකට හරි ඕපන් ස්ට්‍රීට් මැප් එකට හරි දාගන්න පුළුවන්.
ගූගල් මැප් එකට දාගන්න නම් google my maps වලට ගිහින් csv ෆයිල් එක අප්ලෝඩ් කරගන්න.
my maps - https://www.google.com/mymaps
my maps > CREATE A NEW MAP > Import (fron csv, kml, spredsheet)> Share

https://play.google.com/store/apps/details?id=com.mendhak.gpslogger&hl=en
පාවිච්චි කරලා නම් නැහැ. හැබැයි රේටින්ග්ස් හොඳයි.![]()

