~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒක තමයි මෝඩකම කිව්වේ
කොල්ලා pharamacyයෙන් ඉල්ලන්න ලජ්ජා වෙන්නැති
දැන් කෙල්ල විදවනවා

ඇයි කෙල්ලට බැරිද ෆාමසි යන්න...
අනික කෙල්ලට 20ක් ඇයි හදාගන්න බැරි....දැන් ඔය පියුමි කොහොම හරි හදාගෙන ඉන්නෙ ලමයා...ඔවා බොරු කතා...ෆාමසියට ගිහින් ඉල්ලන්න ලැජ්ජයි...ඇබොශන් කරන්න ලැජ්ජ නැ...අනික ඔයා දන්නවාද ඇබොශන් එකකදි හුගාක් ඩොක්ටර්..ඇත්තටම කිවිවොත් එයාලා ඩොක්ටර් ලා නෙමෙයි..හුගක් විට ඇටෙන්ඩන් ලා තමා...එයාලා අතින් ආයෙ එ ගැනුලමයා රේප් වෙනවා කියලා.....98%කට එහා එක වෙනවා...අනික බ්ලීඩ් වීමේ ගැටලු...සදාකාලික ලෙඩෙක් වෙනවා ඔවායින්.......ඊට හොද නැද්ද ලමයා හදාගන්න එක.....
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි කෙල්ලට බැරිද ෆාමසි යන්න...
    අනික කෙල්ලට 20ක් ඇයි හදාගන්න බැරි....දැන් ඔය පියුමි කොහොම හරි හදාගෙන ඉන්නෙ ලමයා...ඔවා බොරු කතා...ෆාමසියට ගිහින් ඉල්ලන්න ලැජ්ජයි...ඇබොශන් කරන්න ලැජ්ජ නැ...අනික ඔයා දන්නවාද ඇබොශන් එකකදි හුගාක් ඩොක්ටර්..ඇත්තටම කිවිවොත් එයාලා ඩොක්ටර් ලා නෙමෙයි..හුගක් විට ඇටෙන්ඩන් ලා තමා...එයාලා අතින් ආයෙ එ ගැනුලමයා රේප් වෙනවා කියලා.....98%කට එහා එක වෙනවා...අනික බ්ලීඩ් වීමේ ගැටලු...සදාකාලික ලෙඩෙක් වෙනවා ඔවායින්.......ඊට හොද නැද්ද ලමයා හදාගන්න එක.....

    ඒක නම් ඇත්තටම අහලා තිබුනේ නැ
    ඇයි ඩොක්ටර්ස්ලා නැද්ද ඇබොශන් වැඩ කරන
    ඇටෙන්ඩන් ලා ඕවා දන්නවද?
    ඇබොශන් කරද්දී සිහි නැති කරනවද :confused:?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mokakda iphone eka?

    අලුත් එකක් තාම ගත්තෙ නැ..පික්සල් 3 එක ගැන තමා අදහස.....මෙහෙන් ගන්නවාද නැද්ද කියලා තාම හිතනවා..අනික දැන් ගනනුත් වැඩි නෙ......