ත්‍රෙඩ් එකක් දාන්නකෝ අනේ ඔයවගේ වැදගත් ඒවා දාල.ලේසි ම විදිය තමයි ඒක කරන්න
https://uupdump.ml/
ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක.
ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව

ත්‍රෙඩ් එකක් දාන්නකෝ අනේ ඔයවගේ වැදගත් ඒවා දාල.ලේසි ම විදිය තමයි ඒක කරන්න
https://uupdump.ml/
ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක.
ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව

ලේසි ම විදිය තමයි ඒක කරන්න
https://uupdump.ml/
ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක.
ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව

මේක වගේනෙ සීන් එකමම නිකා ඉන්ඩ බැරිවට ඉස්සෙල්ලම check for updates කියල සෙටින්ග්ස් වලින් දුන්න, ඊට පස්සෙ වෙබ්සයිට් එකට ගිහිල්ල අරස් ටප් එක බාල ඒක රන් කරා, පේන විදියට දෙකෙන්ම බෑවිලා, සෙටින්ග්ස් වලින් ඉන්ස්ටෝල් වෙනව 50%
aඅර එටප් එකෙන් 15% ඉන්ස්ටෝල් වෙලාමුන් චෙක් කරන්නෙ නැතිවද බාන්නෙ එතකොට,
එහෙම බලද්දි 3gb ගිහිල්ල තියෙන්නෙ එකකට
ඒ වුනාට මෙහෙම වෙන්නෙ kකොහ්මද
![]()
මරු ඔයා. දෙකෙන් ම ඩවුන් වෙනව තමයි අපි චෙක් කළොත්. ඒක නිසා මං කරන්නෙ update off කරල අරකෙන් අරගෙන දානව. හාපෝ කටේ සැරඔන්න එව්වා එවන්ඩකො එහෙනං මොකද්ද මේ බලන්න.
![]()
ත්‍රෙඩ් එකක් දාන්නකෝ අනේ ඔයවගේ වැදගත් ඒවා දාල.![]()
ඇයි බන් උබලා ඩේටා කපාගෙන windows update කරන්නේ?
මොකක්හරි වාසියක් තියෙනවද?
ඇයි බන් උබලා ඩේටා කපාගෙන windows update කරන්නේ?
මොකක්හරි වාසියක් තියෙනවද?

වාසි තියෙනව. මොක ද Security සම්බන්ධ දේවල් හා Bugs Fix කරන එක තමයි update වල මූලික ම පරමාර්තය. අලුත් ඔප්ෂන් එනවනේ... https://www.elakiri.com/forum/showthread.php?t=1870783
අලුත් ඔප්ෂන් එනවනේ... https://www.elakiri.com/forum/showthread.php?t=1870783

ඕක අප්ඩේට් කිවුවට අප්ඩේට් එකක් නෙමෙයිනෙ. අලුත් බිල්ඩ් එකක්. ඒක නිසා ඉතින් ගොඩක් අලුත් ඔප්ෂන් තියෙනව 
ප්‍රධාන වෙනස black theme එක විතරයි නේද?
අනිත් option වලින් උබලා වැඩක් ගන්නවද?

ප්‍රධාන වෙනස black theme එක විතරයි නේද?
අනිත් option වලින් උබලා වැඩක් ගන්නවද?
ඕක අප්ඩේට් කිවුවට අප්ඩේට් එකක් නෙමෙයිනෙ. අලුත් බිල්ඩ් එකක්. ඒක නිසා ඉතින් ගොඩක් අලුත් ඔප්ෂන් තියෙනව
![]()

ඉරිසියාව![]()
ඉරිසියා කරන්න තිබ්බා හොද පෙනුමක් තිබ්බ කොල්ලෙක්න්ම්
මූ මොකෙක්ද?
මම වින් 7...![]()
හොද පෙනුමක් නැත්නම් නලුවෙක් වෙයි යැ...