~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේසි ම විදිය තමයි ඒක කරන්න

    https://uupdump.ml/

    ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක.

    ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව
    ත්‍රෙඩ් එකක් දාන්නකෝ අනේ ඔයවගේ වැදගත් ඒවා දාල. :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෝ............මේර චේනුචුරාකේ මේරි නීන්දේ ඔරාකේ කෝ නා ජනුකේ සී මෝරපල් ........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලේසි ම විදිය තමයි ඒක කරන්න

    https://uupdump.ml/

    ඔය සයිට් එකෙන් අවශ්‍යය බිල්ඩ් එක තෝරල ඩවුන්ලෝඩ් කරන එක.

    ඊට පස්සෙ esd decrypter කියන Tool එකෙන් ඒක ISO කරනව

    මේකනම් වටිනවා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේක වගේනෙ සීන් එක :dull::dull::dull::angry::angry::angry: මම නිකා ඉන්ඩ බැරිවට ඉස්සෙල්ලම check for updates කියල සෙටින්ග්ස් වලින් දුන්න, ඊට පස්සෙ වෙබ්සයිට් එකට ගිහිල්ල අරස් ටප් එක බාල ඒක රන් කරා, පේන විදියට දෙකෙන්ම බෑවිලා, සෙටින්ග්ස් වලින් ඉන්ස්ටෝල් වෙනව 50%
    aඅර එටප් එකෙන් 15% ඉන්ස්ටෝල් වෙලා :rofl::rofl::rofl:මුන් චෙක් කරන්නෙ නැතිවද බාන්නෙ එතකොට, :angry::angry:එහෙම බලද්දි 3gb ගිහිල්ල තියෙන්නෙ එකකට



    ඒ වුනාට මෙහෙම වෙන්නෙ kකොහ්මද :oo:
    QvDZPQ0.png


    100% ගිය ගමන් රිස්ටාර්ට් කරන්න අහයි අරකෙන් :P මරු ඔයා. දෙකෙන් ම ඩවුන් වෙනව තමයි අපි චෙක් කළොත්. ඒක නිසා මං කරන්නෙ update off කරල අරකෙන් අරගෙන දානව.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් උබලා ඩේටා කපාගෙන windows update කරන්නේ?
    මොකක්හරි වාසියක් තියෙනවද:confused:?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් එකක් දාන්නකෝ අනේ ඔයවගේ වැදගත් ඒවා දාල. :yes:

    ඕක දාල ඇති කවුරු හරි. ඕකෙන් ගොඩක් වර්ෂන් ගන්න පුළුවන් පරණ ඒව වුණත්. තව ඉතින් අලුත් ම එන Insider Build වලටත් එයාල අප්ඩේට් කරනව දවසක් වගේ ඇතුළත.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් උබලා ඩේටා කපාගෙන windows update කරන්නේ?
    මොකක්හරි වාසියක් තියෙනවද:confused:?

    :yes::yes: වාසි තියෙනව. මොක ද Security සම්බන්ධ දේවල් හා Bugs Fix කරන එක තමයි update වල මූලික ම පරමාර්තය.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රධාන වෙනස black theme එක විතරයි නේද?
    අනිත් option වලින් උබලා වැඩක් ගන්නවද?

    පැහැදිලිව ම නෑ. ඕකෙ ෆයිල් සිස්ටම් එක හිටන් වෙනස්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ඕක අප්ඩේට් කිවුවට අප්ඩේට් එකක් නෙමෙයිනෙ. අලුත් බිල්ඩ් එකක්. ඒක නිසා ඉතින් ගොඩක් අලුත් ඔප්ෂන් තියෙනව :D

    අපි නං තාම වින් 7 බන්.. නංගිගේ ලැප නං වින් 10 :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම වින් 7... :rofl::rofl::rofl:

    වින් 7 හොදයි බන්. ram එක කන්නෙත් නැ
    මන් 10 දාගෙන ඉන්නේ app feature එක නිසා email වගේ ආවම පටගාල notification එනවනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොද පෙනුමක් නැත්නම් නලුවෙක් වෙයි යැ...

    බන්දු සමරසිංහත් නළුවෙක්. ඔයාලා කවදාවත් එයාට ආසයි කියන්නේ නෑනේ