~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අක්කරයක් ලක්ෂ 10 වගේ හැබැයි මෙහෙ මිනිස්සු විකුනන්නේ බොහොම ටික දෙනයි... එකත් ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ බන්....ඉන්න ඔක්කොම වවනවා

    මොනවද බන් වවන්නේ?
    කොහෙද ඉඩම් තියෙන්නේ ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙදිනකවත් නැති තරමට අහස ගුගුරවල වහින්න පටන් අරගෙන ගුලි වෙලා නිදාගන්න හිතිලත් මට නිකටම වගේ ගිතිකාට කෝල් එකක් ගන්න හිතුනේ ඇය ගැන දින ගණනක් හිතේ තදවෙච්ච මොකද්දෝ හැගීමක් විදුලියක් වගේ විටින් විට යටිහිත ගබුරේ පුපුරා ගියපු නිසා. ඇයත් ගෙදරට වෙලා ඇති කියලා හිත කියන්නේ කෝල් එකක් ගන්නම කියලයි

    "පුතේ උදේ හිල් බත් තියෙනවා කාපන්......... මම වැටපීල්ලට යනවා දළු කඩලා දාන්න එපැයි"

    අම්මාගේ කෑ ගැසීමත් එක්ක මට තවත් රෙද්ද ගුලි කරන් ඉන්න හිතුනෙම නැහැ.අම්මා හැමදාම වැටපීල්ලට යනවා හැමදාම දළු කඩන්න.වැස්ස ගුර ගුරා වැටුනත් කවදාවත් සැලුනේ නැත්තේ ඇය තුල විටෙක තාත්තාට තිබ්බ දරාගැනීමේ ශක්තිය තියෙනවා නේද කියලා මට හැමදාම වගේ හිතෙනවා. වත්තුවේ හිච්චි මාමා නිතරම කියන දෙයක් තමයි ඕකි පොඩි ඉඳලම හරි දක්ෂි............

    ~ ගමේ කතාවක් .....................
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ස්තුතියි දැනුවත් උනා.......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපො මම හුගක් වේගයෙන් පොත් කියවන කෙනෙක්......:D

    පුලුවන්නම් කියන්න පිටු 800 කියවන්න පැය කියක් ගියාද කියලා
     
    :love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය පොත් කියවනව වගේ. බොහො ම හොඳ වැඩක් :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nandi kadal potha kiyawanna mata dawas 4k giya

    ඒකනේ එකත් පිටු 800 ගානක්නේ
    මටනම් පුදුමයි සාරා අක්කා පැය ගානක් ඇතුලත් පිටු 800ක් කියෙව්වා කිව්වම
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පුලුවන්නම් කියන්න පිටු 800 කියවන්න පැය කියක් ගියාද කියලා

    උදෙ 10 ඉදන් හවස 6.30 වෙනකම් වගෙ........
    ඔය අතරෙ ගෙදර දොරේ වැඩත් තියෙ හොදෙ.......හැබැයි ගේ අස් කලෙ නම් නැ...එක කලෙ අම්මා....:rolleyes: