NSB Housing loan @ 7% interest

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මම අද ගියා NSB එකට මේ Loan seen එක ඇත්ත හැබැයි තමන්ගේ පළවෙනි ගේ සැදීම හො මිලදී ගැනීමට තමයි මේක දෙන්නේ හැබැයි ඇඩෙන foam ටිකක් තමයි Submit කරන්න ඕනේ. බලන්නකෝ පහල ඉල්ලලා තියෙන ටික
    මමත් හිතුවා මේක ගන්න ඕනේ කියලා එහෙනම් කට්ටියම සෙට් වෙලා කරමු

    gmKYBOj.jpg
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    718
    254
    63
    Kiribathgoda
    මොනාද මචන් ඉල්ලන Doc ඇප කාරයෝ ඔනීද ??
    ගෙයක් හදනවා නම් ගන්න බැරිද??
    කියක් දෙනවාද ??

    :)
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,405
    706
    113
    Here and There!!
    මම අද ගියා NSB එකට මේ Loan seen එක ඇත්ත හැබැයි තමන්ගේ පළවෙනි ගේ සැදීම හො මිලදී ගැනීමට තමයි මේක දෙන්නේ හැබැයි ඇඩෙන foam ටිකක් තමයි Submit කරන්න ඕනේ. බලන්නකෝ පහල ඉල්ලලා තියෙන ටික
    මමත් හිතුවා මේක ගන්න ඕනේ කියලා එහෙනම් කට්ටියම සෙට් වෙලා කරමු

    gmKYBOj.jpg

    thanks for the info
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මම අද ගියා NSB එකට මේ Loan seen එක ඇත්ත හැබැයි තමන්ගේ පළවෙනි ගේ සැදීම හො මිලදී ගැනීමට තමයි මේක දෙන්නේ හැබැයි ඇඩෙන foam ටිකක් තමයි Submit කරන්න ඕනේ. බලන්නකෝ පහල ඉල්ලලා තියෙන ටික
    මමත් හිතුවා මේක ගන්න ඕනේ කියලා එහෙනම් කට්ටියම සෙට් වෙලා කරමු

    gmKYBOj.jpg

    Ela
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    මෙක දැන් නවත්තලා කියලා කතාවක් බැංකුවෙ මැනෙජරයා කිව්වා documents එහෙම submit කරලා ඉවරයි සෙරම :(
     
    • Like
    Reactions: Darkline

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    මෙක දැන් නවත්තලා කියලා කතාවක් බැංකුවෙ මැනෙජරයා කිව්වා documents එහෙම submit කරලා ඉවරයි සෙරම :(

    ow danata temporary nawathwala thiyenne. issarahata mona weida danne naha
     
    • Like
    Reactions: Darkline

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Mamat meka balanna inne....

    Awurudu 5kata hari kamak na me rate eken yanawa nam...

    Wade tiyenne me kiyana ewa bank ekata gihin ahanakota wenas wenawane ekai...

    machn dan 7% dena eka nawattla thinne government case nisa mama last saturday bank ekta giyaaama kiwwe
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මම අද ගියා NSB එකට මේ Loan seen එක ඇත්ත හැබැයි තමන්ගේ පළවෙනි ගේ සැදීම හො මිලදී ගැනීමට තමයි මේක දෙන්නේ හැබැයි ඇඩෙන foam ටිකක් තමයි Submit කරන්න ඕනේ. බලන්නකෝ පහල ඉල්ලලා තියෙන ටික
    මමත් හිතුවා මේක ගන්න ඕනේ කියලා එහෙනම් කට්ටියම සෙට් වෙලා කරමු

    gmKYBOj.jpg

    Budu ammo
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    මේක දෙන්නේ පලවෙනි ගෙට විතරද ?
    දැනට ගෙයක් තියෙනවද කියලා බැංකුව දැනගන්නේ කොහොමද ?
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    Pissuda ban mama documents submit kale October 20 :sorry:
    Anika document tikaka 35k withara wiyadam kala :angry: anika mara kattak kawe :baffled:

    ow macho eka thama. NSB head office eken branches walata kiyala thiyenne. 7% housing loan ekai enterprise sri lanka loanui danta hold karanna kiyala. :(
    Aduma gane document submit karapu ayta wath denna oni :growl: