~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    giphy.gif
    mewa den adugane gamwala kelloth adinne nedda koheda:P
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Design එකනම් ෆේල් කියන්න බෑ. UX ඩිසයින් ටෙක්නික් හොඳට පාවිච්චි කරල කරල තියෙන්නෙ.

    notch එක්කනෙ දැන් ගොඩක් ෆෝන් එන්නෙ.

    iris හා වෙනත් ෆීචරනම් නෑ තමයි.

    හැබැයි නෝමල් යූසර් කෙනෙකුට අවශ්‍යය කරන දේවල් ටික ලේසි කරල තියෙනව එයාලගෙ සොෆ්ට්වෙයාර් වලින්. හාඩ්වෙයාර් අතින් එතරම් හොඳ නැති වුණාට සෝෆ්ට්වෙයා්ර් අතින් සීහෙන හොඳයි.

    හර්ද්වෙයාර් ඩිසයින් එක ෆේල්.
    නොට්ච් එක ලොකු වැඩියිනේ.

    ඔය ඒ අයි ෆීචර්ස් වලින් නිතර පාවිච්චි වෙන දේවල්, හැම ෆෝන් එකේම වගේ තියෙනවා.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අද මාතෘකාව - පොෂ් කෙල්ලන්. සංවාදය ආරම්භ කලේ සරා "ඉලපත අතේ" මෙනෙවිය :yes: විශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා.

    උදේ පාන්දර අර වගේ ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දෙම්මම මොකුත් නොකිය ඉන්නත් බැහැනේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හ්ම්... දිය ඇල්ලක් දැක්ක වගේ ආයිබෝං....
    මේ... අර වීදුරුවට වැටිල තියන ප්‍රතිබිම්බය තියෙන්නෙ ඒකෙ මොකද්ද අර කූරක් වගේ එකක් පේන්නෙ... පපු පෙදෙසේ සිට ඉහලට විහිදෙන...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    kollek pos wenna nam mokada karanna oana :P:rofl:

    පිලිවෙලට අඳින්න ඕන,පිරිසිදුකම, පෞරුෂය, වැදගත් කම, හැසිරීම හොඳ නම් එහෙම වෙන්න පුළුවන් කියල තමයි හිතෙන්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    wena topic ekak katha karapan ko

    මම නෙවෙයි බන් මේ අහන දේට උත්තර දුන්නෙ.... මේව අපේ මොලේ ප්‍රමානයත් එක්ක බලද්දි බහුස්‍රැත වැඩියි
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    පිලිවෙලට අඳින්න ඕන,පිරිසිදුකම, පෞරුෂය, වැදගත් කම, හැසිරීම හොඳ නම් එහෙම වෙන්න පුළුවන් කියල තමයි හිතෙන්නෙ...

    ඇත්තටම උඹ ඔය කියල තියෙන්නේ ස්මාර්ට් වෙන්න කියලා :yes:

    මම අහිතන්නේ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම ස්මාර්ට් උනාම තමයි ලස්සන.
    පොෂ් කියන්නේ මොකුත් නැතුව ඉදලා ස්වීප් අදුනම වෙන එකක් :D.

    ඇත්තටම පොෂ් family කිහිපයක් තියෙනවා ලංකාවේ. උන් ඔය ෆොටෝ ගහල ෆේමස් වෙන්න හදන්නැහැ. අනික උන් දේශද්‍රෝහී පර හැත්ත අතීතයේ පටන්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    Design එකනම් ෆේල් කියන්න බෑ. UX ඩිසයින් ටෙක්නික් හොඳට පාවිච්චි කරල කරල තියෙන්නෙ.

    notch එක්කනෙ දැන් ගොඩක් ෆෝන් එන්නෙ.

    iris හා වෙනත් ෆීචරනම් නෑ තමයි.

    හැබැයි නෝමල් යූසර් කෙනෙකුට අවශ්‍යය කරන දේවල් ටික ලේසි කරල තියෙනව එයාලගෙ සොෆ්ට්වෙයාර් වලින්. හාඩ්වෙයාර් අතින් එතරම් හොඳ නැති වුණාට සෝෆ්ට්වෙයා්ර් අතින් සීහෙන හොඳයි.

    :yes::yes:
    i phone ekama ganan adu karala dila wage :P
    (face unlock ne neda :rolleyes:)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හ්ම්... දිය ඇල්ලක් දැක්ක වගේ ආයිබෝං....
    මේ... අර වීදුරුවට වැටිල තියන ප්‍රතිබිම්බය තියෙන්නෙ ඒකෙ මොකද්ද අර කූරක් වගේ එකක් පේන්නෙ... පපු පෙදෙසේ සිට ඉහලට විහිදෙන...

    42082097_250861808883246_699592581301927936_n.jpg


    papu pedese sita udaraya pahalata yannawu irak peneda? :rolleyes: