ඒ ඔක්කොම අයින් කලා බන් server load එක වැඩි හින්දා. මල් වතු ටිකටත් උනේ ඒකම තමයි.ඒ උඹලට මතකද බ්ලැකාන්තයද මොකක්ද කියල චැට් ත්රෙඩ් එකක් තිබ්බ ඉස්සර![]()

ඒ ඔක්කොම අයින් කලා බන් server load එක වැඩි හින්දා. මල් වතු ටිකටත් උනේ ඒකම තමයි.![]()




ape post sahenna ain kala GT lokka apahu denawa kiwwa dunne naඒ ඔක්කොම අයින් කලා බන් server load එක වැඩි හින්දා. මල් වතු ටිකටත් උනේ ඒකම තමයි.![]()


mekath me bohoma amaruwen ban thienne redda mun serama viber magulak dagena


mekath me bohoma amaruwen ban thienne redda mun serama viber magulak dagena![]()

meke un dan chat karanna enne na meke un wenawa viber group ekak hadan eke inneඒ කිව්වෙ![]()
ලොක්කා අපේ අතීතය සමූහ මිණීවලක වැලලුවාඅඩෝ අපරාදෙ නේ බං
අපේ අතීතය![]()

meke un dan chat karanna enne na meke un wenawa viber group ekak hadan eke inne

ලොක්කා අපේ අතීතය සමූහ මිණීවලක වැලලුවා![]()

උඹ viber group එකෙන් අයින් උනාට අපි මොනව කරන්නදmekath me bohoma amaruwen ban thienne redda mun serama viber magulak dagena![]()

පරණ අයගෙන් 90%ක්ම දැන් හොයාගන්නවත් නෑ බන්.


පරණ අයගෙන් 90%ක්ම දැන් හොයාගන්නවත් නෑ බන්.
පවුල් පන්සල්වෙලා online එන්නවත් වෙලාවක් නැතුව ඇති බොහෝදුරට![]()



අපෝ නෑ බන්. නාකි උනාට ඔච්චර ලොකු වගකීම් දරන්න බෑ කියල හිතෙනවා.සිරාවට නේ බං
උඹ තාම පවුලක් පන්සලක් උනේ නැද්ද![]()



ඒ උඹලට මතකද බ්ලැකාන්තයද මොකක්ද කියල චැට් ත්රෙඩ් එකක් තිබ්බ ඉස්සර![]()

අපෝ නෑ බන්. නාකි උනාට ඔච්චර ලොකු වගකීම් දරන්න බෑ කියල හිතෙනවා.
කසාද බඳිනවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි බන්.
ඉස්කෝලෙ, කැම්පස් එකේ එකට හිටපු උන් පවුල්වෙලා කන කට්ට දැක්කම "මොන ජීවිතද මේ" කියල හිතෙනවා.![]()



සුරාලගෙ චැට් එක![]()
