එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ උඹලට මතකද බ්ලැකාන්තයද මොකක්ද කියල චැට් ත්‍රෙඩ් එකක් තිබ්බ ඉස්සර :nerd:
    ඒ ඔක්කොම අ‍යින් කලා බන් server load එක වැඩි හින්දා. මල් වතු ටිකටත් උනේ ඒකම තම‍යි. :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ ඔක්කොම අ‍යින් කලා බන් server load එක වැඩි හින්දා. මල් වතු ටිකටත් උනේ ඒකම තම‍යි. :baffled:
    ape post sahenna ain kala GT lokka apahu denawa kiwwa dunne na:angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පරණ අ‍යගෙන් 90%ක්ම දැන් හො‍යාගන්නවත් නෑ බන්.:dull:

    පවුල් පන්සල්වෙලා online එන්නවත් වෙලාවක් නැතුව ඇති බොහෝදුරට :oo:

    සිරාවට නේ බං :growl:

    උඹ තාම පවුලක් පන්සලක් උනේ නැද්ද :P

    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවට නේ බං :growl:

    උඹ තාම පවුලක් පන්සලක් උනේ නැද්ද :P
    අපෝ නෑ බන්. නාකි උනාට ඔච්චර ලොකු වගකීම් දරන්න බෑ කි‍යල හිතෙනවා. :lol:

    කසාද බඳිනවා කි‍යන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙ‍යි බන්.:baffled:
    ඉස්කෝලෙ, කැම්පස් එකේ එකට හිටපු උන් පවුල්වෙලා කන කට්ට දැක්කම "මොන ජීවිතද මේ" කි‍යල හිතෙනවා. :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෝ නෑ බන්. නාකි උනාට ඔච්චර ලොකු වගකීම් දරන්න බෑ කි‍යල හිතෙනවා. :lol:

    කසාද බඳිනවා කි‍යන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙ‍යි බන්.:baffled:
    ඉස්කෝලෙ, කැම්පස් එකේ එකට හිටපු උන් පවුල්වෙලා කන කට්ට දැක්කම "මොන ජීවිතද මේ" කි‍යල හිතෙනවා. :lol:

    අඩෝ ඒකනම් සිරා කතාව :D:D:D

    සුරාලගෙ චැට් එක :dull:

    :yes: