අඩෝ ඒකනම් සිරා කතාව![]()

ඌවත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින් 





යසා සොරි ඩිස්ටර්බ් කලාට...අර බ්රෙස්ලට්ස් ආවා නෙ......මම අලී එකට කම්පෙල්න් කලා ආවෙ නැති කොට...ඊට පස්සෙ open dispute දාලා පස්සෙ ගිය මාසෙ 03 වෙනිදා සල්ලිත් රිෆන්ඩ් උනා.....
මේන්න බොලෙ මේ ඊයෙ පෙරෙදා එවා ආවා...පාර්සල් එක වෙන රටකට ගිහින්ලු.....එහෙන් මෙහෙට එවලා...මම සුදු මල්ලිටත් විස්තරෙ කිවිවා.......
තැන්කියු හොදෙ හෙල්ප් කලාට.........![]()

meke un dan chat karanna enne na meke un wenawa viber group ekak hadan eke inne

කෝ බන් අලියාඌවත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්
තවම අර මල හෝන්තුවට ඒක පාර්ශවීයව පෙම් කරනවද දන්නෙ නෑ![]()

කෝ බන් අලියාඌවත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්
තවම අර මල හෝන්තුවට ඒක පාර්ශවීයව පෙම් කරනවද දන්නෙ නෑ![]()

සෙව්වන්දි![]()
ඌ තාම ඒ කෙල්ලට loveද බන් 

නම මතක නෑ.ඌ තාම ඒ කෙල්ලට loveද බන්
ඉස්සර සුදු රෝස නංගි online ආපු ගමන් මූ පටන්ගන්නවා අදෝනාව.![]()

බතල රෝසි![]()

