එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ ඒකනම් සිරා කතාව :D:D:D

    :lol:

    කෝ බන් අලියා :oo: ඌවත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින් :dull:
    තවම අර මල හෝන්තුවට ඒක පාර්ශවීයව පෙම් කරනවද දන්නෙ නෑ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    යසා සොරි ඩිස්ටර්බ් කලාට...අර බ්‍රෙස්ලට්ස් ආවා නෙ......මම අලී එකට කම්පෙල්න් කලා ආවෙ නැති කොට...ඊට පස්සෙ open dispute දාලා පස්සෙ ගිය මාසෙ 03 වෙනිදා සල්ලිත් රිෆන්ඩ් උනා.....
    මේන්න බොලෙ මේ ඊයෙ පෙරෙදා එවා ආවා...පාර්සල් එක වෙන රටකට ගිහින්ලු.....එහෙන් මෙහෙට එවලා...මම සුදු මල්ලිටත් විස්තරෙ කිවිවා.......
    තැන්කියු හොදෙ හෙල්ප් කලාට.........:D:):):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බතල රෝසි :baffled:

    බතල උනාට ඕන දේකට ඔට්ටු ඩයල් එක. :cool:

    මේකට ආපු කාලෙම උඹල කියපු ඕන කුප්ප කතාවක් අහගෙන හිනාවෙවී හිටියනෙ මොනව උනත්. :yes: