~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරක එඩිට් කරනවට වඩා මේක කොට් කරන එක ලෙසි...මගෙ අයියා පොඩි එකෙක් නෙමෙයි.අවුරුදු 35ක විතර කෙනෙක්...කසාද බැදලා දරුමල්ලො ඉන්න කෙනෙක්.....:D
    එහෙනං අයියගේ හාමිනේගෙන් ඉලපත් පාර කන්න වෙයි දවසක පරිස්සමෙන් ඈ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට බොන ජාති වලට අයිස් ගත්තකි මෙයාව තියාගත්තොත් :oo: ෆ්‍රිජ් එක විකුණලා සල්ලි පොතේ දාගන්නත් පුළුවන්

    අයිස් විතරක් නෙමෙයිනෙ. බොන ජාති හදල දෙන්න කෙනෙකුත් ඉන්නවනෙ අර ලොකේෂන් එකේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොනවද කට්ටිය කතා වෙන්නේ....:rolleyes::rolleyes:


    උණු උණු චොකලට් කිරි එකක් හැදුව ප්‍රෙන්ස්....හරිම ලේසියි.
    ෆ්‍රෙෂ් මිල්ක් උණු කරලා සීනි එක්ක මෝතා චොකලට් පව්ඩර් තේ හැන්දෙන් එකක් කලවම් කරනවා...:yes::yes:

    dA4d2ll.jpg


    පොටෝ එක නම් නෙට් එකෙන් ගත්තේ....:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනවද කට්ටිය කතා වෙන්නේ....:rolleyes::rolleyes:


    උණු උණු චොකලට් කිරි එකක් හැදුව ප්‍රෙන්ස්....හරිම ලේසියි.
    ෆ්‍රෙෂ් මිල්ක් උණු කරලා සීනි එක්ක මෝතා චොකලට් පව්ඩර් තේ හැන්දෙන් එකක් කලවම් කරනවා...:yes::yes:

    පොටෝ එක නම් නෙට් එකෙන් ගත්තේ....:P:P

    එළ එළ අපිට නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "A study recently published in the American Journal of Physiology warns that some additives and flavors in electronic cigarettes may be as harmful as — or even worse than — normal tobacco cigarettes."

    අන්න ඒකනෙ. ඊ වුණත් සිගරට් නරකයි :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් සහෝදරය එ කෙල්ල ගැන හරියට නොදැන දරණ මතය කොහොම ද වැදගත් වෙන්නෙ? ඒ මතය නිසා සමහරවිට තමන්ට හොඳ ගැහැණු ළමයෙක් නැතිවෙලා යන්න වුණත් පුළුවන්.

    තව එක දෙයක් තියෙනව. දැන් මල්ලි බඳින හෝ ආදරය කරන ගැහැණු ළමය ඔය වගේනම් මල්ලි කැමති ඇතිනෙ? ඒ කියන්නෙ එයා ඔයාටවත් නොකියන දේවල් අර පුද්ගලයට කියනව. ඒත් මං කැමති නෑ එහෙම කවදහරි මට ගැහැණු ළමයෙක් හිටියොත් හෝ මං බැන්දොත් හෝ එයා එහෙම වෙනවට. උදාහරණයකට දැන් මං එයාට පොඩි දේකට බැණ්න වුණත් ඒක එයා ගිහින් අර පුද්ගලය එක්ක දීර්ඝව කථා කරයි. සමහරවිට ඒ පුද්ගලය කිවුවොත් එයා ඔයාට හරියන්නෙ නෑ කියල එතකොට (මොක ද ඒ පුද්ගලය හිතන්නෙ ඒ කෙනාගෙ යහපත ගැන වුණාට ප්‍රශ්නය හරියට දන්නෙ නැහැනෙ. දෙැපැත්ත දන්නෙ නෑ. එක පැත්තක් කියන දේ තමයි දන්නෙ) ගැහැණු ළමය ඒක හිතට ගන්නව.

    අන්න එතනදි අපි දෙන්න වෙනස්. එතකොට ඔයාට සහෝදරයෙක් ඕන වගේ මට සහෝදරයෙක් ඕන නෑ.

    සහෝදරය කියන එක ඔයාගෙ කැමැත්ත. ඔයාට හිතෙන විදිය. ඔයාගෙ රුචිකත්වය හා ඔයාගෙ මනසට අවශ්‍යය දේ. ඒක නිසා අපි ඒක ගැන තර්ක කරල තේරුමක් නෑ.

    මට පෞද්ගලිකව එහෙම කිසි කෙනෙක් උවමනා නෑ. :D මම මේ දක්වා මගේ ජීවිතේ ගත්ත හැම ප්‍රධාන තීරණයක් ගැන ම සතුටුයි. :D තමන්ට වැරදුනත් එතකොට තමන් නිසා මිසක් තව අයගෙ අදහස් ගත්ත නිසා කියල කවදාවත් හිතෙන්නෙ නැහැනෙ :D

    ඔව් මගේ රුචිකත්වය අනුව මට එහෙම විශ්වාසවන්ත සහෝදරයෙක් අවශ්‍යයි.

    ආයෙත් කියන්න තියෙන්නේ හොද සහෝදරයෙක් කවදාවත් තමන්ට නරකක් වෙන්න ඉඩතියන්නේ නැ
    තමන් බදින්න ඉන්න කෙල්ල ගැන වැරදි කියනවනම්, එකපාර තීරණ නොගෙන ටිකක් හොයලා බලනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රුපියල් අස්සෙ අරුක්කල් මොකටද කියලා හිතුනත් මගෙ අදහසත් කියන්නම් ඇ.......
    අපි හැමොම මැරෙන මිනිස්සු.එත් අපි ජිවත් වෙනව..මිනිස්සු කියන්නෙ විවිදාකාර අදහස් තියෙන ජාතියක්..කෙනෙක්ට හොද දෙ තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්...එත් මේ ලොකෙ රහස් කියලා දෙවලුත් තියෙනවා..එහෙම උනා කියලා තමන්ගෙ සිතිව්ලි තමන් ලගම තියාගෙන තමන් විතරක් හරි කියලා හිතන් ඉන්න මිනිස්සු හරි තනිකඩයි..හිස් බවින් යුක්තයි..තනිකඩ කිවිවෙ විවහය කියන අදහසින් නෙමෙයි..එයාලා වටෙ කොච්චර මිනිස්සු හිටියත් එයලා තනියම ජිවත් වෙන්නෙ......
    එහෙම මිනිස්සුත් මේ ලොකෙ ඉන්නවා ජිවත් වෙනවා...එයාලත් ඔනි මේලොකෙ සම්පූර්ණ වෙන්න.......වරදින්නෙ,පරදින්නෙ,වැට්ටෙන්නෙ,කැඩෙන්නෙ මේ හැමදෙම වෙන්නෙ මිනිස්සුන්ට..එ නිසා ඔයාට හිතෙන දෙ කරන්න..
    මට නම් හොද සහොදරයෙක් ඉන්නවා..එක කුස උපන් කෙනෙක් නෙමෙයි එයා..එත් වචනෙ පරිසමාප්තියෙන්ම එයා මගෙ සහොදරයා..මට ඔනි තැනක කට ඇරලා කියන්න පුලුවන් මේ මගෙ සහොදරයා කියලා..මම වැටෙනකොට මට අත දෙන්නෙ එයා තමා....
    මම එයා ලග අඩලා තියෙ බැනුම් අහලා තියෙ...මගෙ ජිවිතෙන් 90%කටත් එහා එයා දන්නවා...එහෙම කිවිවෙ අනාගතෙ එයා නොදන්න නිසා......හැබැයි මම වැටෙන,අඩන හැමසැරෙම කදුලු හංගගෙන හිනා වෙලා "අපො ඔක අඩන්න තරම් දෙයක්ද ඔයී"කියලා මගෙ හිත හදන සහොදරයෙක් මට ඉන්නවා...
    මම හැමවෙලෙම පතන්නෙ ලබන ආත්මෙවත් මගෙම සහොදරයා වෙන්න කියලා............

    අරක එඩිට් කරනවට වඩා මේක කොට් කරන එක ලෙසි...මගෙ අයියා පොඩි එකෙක් නෙමෙයි.අවුරුදු 35ක විතර කෙනෙක්...කසාද බැදලා දරුමල්ලො ඉන්න කෙනෙක්.....:D

    සතුටුයි අක්කා ඔයාට එහෙම සහෝදරයෙක් ඉන්න එක ගැන :D
    කටුස්සා කිව්වා වගේ සහෝදරයාගේ සීමාවත් හොදින් හදුනාගෙන ජිවත් වෙන්න :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද කට්ටිය කතා වෙන්නේ....:rolleyes::rolleyes:


    උණු උණු චොකලට් කිරි එකක් හැදුව ප්‍රෙන්ස්....හරිම ලේසියි.
    ෆ්‍රෙෂ් මිල්ක් උණු කරලා සීනි එක්ක මෝතා චොකලට් පව්ඩර් තේ හැන්දෙන් එකක් කලවම් කරනවා...:yes::yes:

    :P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    VFX ටුටෝරියල් ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනවා (educational) :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සතුටුයි අක්කා ඔයාට එහෙම සහෝදරයෙක් ඉන්න එක ගැන :D
    කටුස්සා කිව්වා වගේ සහෝදරයාගේ සීමාවත් හොදින් හදුනාගෙන ජිවත් වෙන්න :D

    මිනිස්සුන්ව විස්වාස කරලත් බැ.....අවිස්වාස කරලත් බැ.....එත් අපි අපෙ සිමාවන් අදුන ගන්නවා නම් හිත් වල වැරදි දෙවල් නැත්නම් ජිවත් වෙන එක ලෙසි........ලොකෙ හොද නරක දෙකම තියෙනවා නෙ........